Plane eke rape karala

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    අඩු වායු පීඩනයේ ඉන්න කොට හොඳට නගිනවා බන්....කොහේ දෙන්න ද?

    Luxury කැබින් වල හොඳ ආතල් ඇති.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.

    අද උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානය තුළ මෙම ලිංගික අතවරය සිදු කර තිබේ.

    මොහු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සදහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙකි.

    සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල , ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටියහ.

    ඔවුන් අතරින් අවුරුදු 08 යි මාස 10 ක් වයසැති කුඩා දැරිය මෙසේ මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර , ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත පැමිණිළි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණි.

    ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට ගුවන් යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබුණි.

    මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් යොමු කර තිබේ.

    ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

    මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් සැරයන් 38220 දිසානායක සහ කාන්තා පොලිස් කොස්තාපල් 12168 සෙව්වන්දි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .
    Indian unge mind eka oka thama ithin
     
    • Haha
    Reactions: SLK_sri

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    යකෝ ඒ වීඩියෝ ඵකේ කොමන්ට් වල ඔක්කොම බැණල තියෙන්නේ ඒ කෙල්ලගේ අම්මට නේ..ඵතකොට කරපු ඵකා හොඳයිද..මට මතකයි අර සේයාගේ නිව්ස් ඵකෙත් බැන්නේ කරපු ඵකාට වඩා අම්ම තාත්තට.ඒක නම් ගේකදි වුනා කියතෑකි..මේක ප්ලේන් ඵකක් අැතුලේ වෙලා තියෙන්නේ..ප්ලේන් ඵකේදී ඔහොම වෙයි කියල කවුද හිතන්නේ..අනික ප්ලේන් ඵකේදී කොහොමත් කට්ටිය නිදාගන්නවා..අනික කවුද දන්නේ ඵක ළග සීට් ගන්න බැරි වුනාද කියලා..
    අම්මට ලමයව ඔගොට්ටුවෙ තියන් යන්න තිබ්බ වගේ බයි කමෙන්ට් එහෙම තිබ්බෙ නැද්ද....පර බල්ලගෙ ඇට දෙක කපල දාන්න ඕන
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹ හිතන්නේ ඔතන comment කරලා තියෙන උන් ඔහොම දෙයක්වත් තෙරුම් ගන්න පුලුවන් එවුන් කියලාද?
    yes, godak ewun airport ekatawath gihin nathuwa athi.

    ළමයා තනියම ගියත් අම්මා එක්ක ගියත් හෙලුවෙන් ගියත් ළමයාට මොකුත් කරන්න වෙන එකෙකුට අයිතියක් නෑ. :angry::angry::angry:
    ------ Post added on Dec 14, 2023 at 1:57 PM