Planet X පෘතිවිය අසලින් ගමන්කරයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මමත් ඔක දෑක්කා සයිට් එකක තිබිලා,,නසා එකෙ අයත් ඔක දෑනගෙන තියෙන්නෙ පෘතුවිය ඔක පාස් කලාට පස්සෙලු,,කොහොමද තාක්ශනය????:lol::lol:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මමත් ඔක දෑක්කා සයිට් එකක තිබිලා,,නසා එකෙ අයත් ඔක දෑනගෙන තියෙන්නෙ පෘතුවිය ඔක පාස් කලාට පස්සෙලු,,කොහොමද තාක්ශනය????:lol::lol:

    uba neada oriya natuwa ada ada hitiye?? :nerd::lol:

    anna uu aayth avilla
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    uba neada oriya natuwa ada ada hitiye?? :nerd::lol:

    anna uu aayth avilla
    ඔව් මචන්,,නිකන් සා0කාව වගෙ දෑනුනා උ නෑතුව,,එත් දෑන් නම් දුක උට 21 ඉදලා එලකිරි එකෙ පෑත්ත පලාතෙ එන්න බෑරි වෙන එක ගෑන:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    20121213090511.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෑන් කියන්න හදන්නෙ උබ තවත් ඉරක් එව්වා කියලද???:lol:
    ඔව් අපි ලඟ ග්‍රහලෝකත් තියෙනවා.මම කටට එනවට කියන දේවල් නෙවෙයි. පිටසක්වල ජීවීන් මට දෙන තොරතුරු ඔයාලට මම දෙන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමා කියන්නේ ස්ටාර් ලීඩර්.එහෙම නැත්නම් තාරකා නායකයෙක්.සූර්ය රජ කෙනෙක්.ඉතින් අපිට තව තාරකාවන් එවන්නත් පුලුවන්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔරියන්තුමා කියන්නේ ස්ටාර් ලීඩර්.එහෙම නැත්නම් තාරකා නායකයෙක්.සූර්ය රජ කෙනෙක්.ඉතින් අපිට තව තාරකාවන් එවන්නත් පුලුවන්.

    මටත් තාරකාව ටිකක් රෑ වෙලා එවපන්කො ඔරියො:lol:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    ඔරියන්තුමා කියන්නේ ස්ටාර් ලීඩර්.එහෙම නැත්නම් තාරකා නායකයෙක්.සූර්ය රජ කෙනෙක්.ඉතින් අපිට තව තාරකාවන් එවන්නත් පුලුවන්.
    hureeeeee.. apita nethiwa inne hambayo tika yawanna thenak. ikamanata ewannaaa.. elazzz
    :yes::yes::D:D:D
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    කවුද මෙතන ඉන්න අයගෙන් උල්කාපාතයක් කඩන් වැටෙනව දැකල තියෙන්නෙ,, මම පෙරෙදා රැ දැක්කා :cool:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කවුද මෙතන ඉන්න අයගෙන් උල්කාපාතයක් කඩන් වැටෙනව දැකල තියෙන්නෙ,, මම පෙරෙදා රැ දැක්කා :cool:

    godak dakala thiyenawa ban oowanam..eka paarak ulkapaatha warshaawak aawa, api podi kaale.tho ethakota ipadila nathuwa athi habai
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    godak dakala thiyenawa ban oowanam..eka paarak ulkapaatha warshaawak aawa, api podi kaale.tho ethakota ipadila nathuwa athi habai

    ithin dakkada ban,, math podi kale dawasak uda pabalan indala thiyenawa ulkapatha wassak balanda,, eth ekak wath dakke ne, :(
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    කවුද මෙතන ඉන්න අයගෙන් උල්කාපාතයක් කඩන් වැටෙනව දැකල තියෙන්නෙ,, මම පෙරෙදා රැ දැක්කා :cool:

    මතක් කරන්න එපා උල්කා පාත බන්....එක පාරක් පොඩි කාලේ හෙන කම්මලිනේ බන් ස්කොලේ යන්න.. අම්ම මව පාන්දර ඇහැරෙව්වා ...මට මල...මන් අම්මත් එක්ක මලෙන් දැන් බැන බැන බ්‍රෂ් එකට ටුත් පේස්ට් ගෙන ගිය කුස්සිය පැත්තෙන් එලියට...මගේ අම්මේ...අඩෝ පට්ට සද්දේ බන් සු ................. ගාගෙන පට්ට එළියක් අහසින් කඩාගෙන වැටුන බං ..... මට චු ගියේ නැ ඉතින්...මචාහං මගේ ලගම බන්.....පොලවට ආදී 10 ක් විතරම පත් වෙලා නැතිව ගිය....මන් කෑ ගහගෙන ගෙට පැන්නේ බං...දැන් ඉතින් දන්නේ නෑ මොකක්ද උනේ කියලා ...තාත්තත් ඇවිත් හෙව්වා මොකද කියල...වටේ මිනිසුන්ටත් ඇහිලා මන් කෑගහනවා...ඔක්කම උන් ඓත් ගෙවල් වටේ...වහ කනවා....පස්සේ හවස නිව්ස් වට කිව්වා බං උල්කාපාත වර්ෂාවක් තිබ්බ කියල....එතකොට තම සීන් එක තේරුනේ....හැම පැත්තේම හිනා බන්.....
    :lol::lol:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    mona unath bolaw loku deyak wenawa sahathikenma langadima habai Dec 21 ma newei but soon.. loke sidda wenne dan hari unusual dewal.. mama diwaina paththare dakka americawa size ice kandak me awrudda awasana wenakota diyawela yanawalu.. antactic sagare thiyana ekak.. mokak namuth thadabala deyak wei bolaw pinak dahamak karagena inna eka thama wadagath...:no:

    same thought there