මේ වගේ ප්ලාස්ටික් බොක්ස් ගන්න තියෙන්නේ කොහෙද?
100ක් වගේ ගන්න ඕනේ දැනට. 10cm x 6cm x 4cm වගේ සයිස්.
Thanks

100ක් වගේ ගන්න ඕනේ දැනට. 
unge patta ganan machan. Rs 400k dila e box eka aran mama karanna hithan inna de karanna amarui.
unge patta ganan machan. Rs 400k dila e box eka aran mama karanna hithan inna de karanna amarui.

මේ වගේ ප්ලාස්ටික් බොක්ස් ගන්න තියෙන්නේ කොහෙද?100ක් වගේ ගන්න ඕනේ දැනට.
10cm x 6cm x 4cm වගේ සයිස්.
Thanks![]()
Thanks machan!පිටකොටුවෙ ස්පෙන්ස් හවුස් එකේ දෙවනි තට්ටුවේ දකුණුඅත පැත්තෙ ඉන්නවා අංකල් කෙනෙක් එයාගෙන් ගන්න. 25 බෑග් තියෙන්නේ.