Plastic Box ගන්න තැනක්?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala

    මේ වගේ ප්ලාස්ටික් බොක්ස් ගන්න තියෙන්නේ කොහෙද? :yes:100ක් වගේ ගන්න ඕනේ දැනට.

    10cm x 6cm x 4cm වගේ සයිස්.




    Thanks :yes:
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මේ වගේ ප්ලාස්ටික් බොක්ස් ගන්න තියෙන්නේ කොහෙද? :yes:100ක් වගේ ගන්න ඕනේ දැනට.

    10cm x 6cm x 4cm වගේ සයිස්.




    Thanks :yes:

    ⁣පිටකොටුවෙ ස්පෙන්ස් හවුස් එකේ දෙවනි තට්ටුවේ දකුණුඅත පැත්තෙ ඉන්නවා අංකල් කෙනෙක් එයාගෙන් ගන්න. 25 බෑග් තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon and NRTG