මේ වගේ Spray bottles ගන්න තියෙන්නේ කොහෙද? කලින් පිළියන්දල තිබ්බා දැන් ඒ ප්ලේස් එකේ බඩු නෑ.
මේ bottle එක නෑ බං කොහේවත්arpico super center wala thiyanawa machan
කොහෙද බං තියෙන්නේ?hama thanama wage thiyanawa
nuwaranam hama plastic badu kadekama thiyanawaමේ bottle එක නෑ බං කොහේවත්
කොහේ arpico එකේද තියෙන්නේ මචං?
කොහෙද බං තියෙන්නේ?
------ Post added on Feb 13, 2022 at 12:10 AM
මෙහෙ නෑ බං කොහේවත්nuwaranam hama plastic badu kadekama thiyanawa
ඕකෙන් හොඳටම spread වෙනවාoke wisheshathwe mokak da..?
normal spray bottle ekak hari yanne nedh da..?