Plastic Spray bottles

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    මේ වගේ Spray bottles ගන්න තියෙන්නේ කොහෙද? කලින් පිළියන්දල තිබ්බා දැන් ඒ ප්ලේස් එකේ බඩු නෑ.


    images.jpeg
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    oke wisheshathwe mokak da..?
    normal spray bottle ekak hari yanne nedh da..?
    ඕකෙන් හොඳටම spread වෙනවා
    අනික ඕකේ ලොක් එකක් එනවා අනවශ්‍ය වෙලාවට ලොක් කරන්න

    Normal air freshner එන බෝතලේ ටික කාලයක් යද්දි ප්‍රෙස් කරන තැනින් ලික් වෙනවා. නමුත් මේකේ එහෙම වෙන්නේ නෑ
     
    • Like
    Reactions: animation