Modify karala hai karanna puluwan hondata danna porakata, eth ithin ganna eke disc thiyana ekak ganna eka laabai eeta wada. Hai karana ewa sure karannath bahane.thanks macho,oya 100cc godak bike wala disc brake enne nathi nisa apita disc brake wenama aran haikara ganna bariwewida ?![]()
Modify karala hai karanna puluwan hondata danna porakata, eth ithin ganna eke disc thiyana ekak ganna eka laabai eeta wada. Hai karana ewa sure karannath bahane.
Hero Honda Passion pro 100 eke Disc thiyanwa, Platinath parana model thiyanawa disc thiyana, Honda CB twister 110 etc..
125 ekak gaththath loku petrol wenasak naha ewagema ona gamanak ikmain yanna puluwan.


thanks machomachanla bump ekak ehema dala podi help ekak denna....

David peris eken thama ahanna wenne. Aduma thawa masa 6k wath yai, lankawata genei da kiyala sure ekakuth naha. Godak discover model meheta genaweth naha.machanla me platina 100es bike eka lankawata kawada withara eyida ? Kawruth danne nadda ?
David peris eken thama ahanna wenne. Aduma thawa masa 6k wath yai, lankawata genei da kiyala sure ekakuth naha. Godak discover model meheta genaweth naha.
.danata thiyena platina 100 eke self start nathi eka thamayi awla.machanla me platina 100es bike eka lankawata kawada withara eyida ? Kawruth danne nadda ?
නෑ යාලුවා, disover 100M ඒකේ එන්ජිම තියෙන්නේ 102cc dts-i(two spark plug) enginect100 engine ekamai aththe ban weight adu karala athi. . .bikes wikunaganda eka eka tricks danawane ban un..![]()
echchara kal balan idalath awenathnam aparade.danata thiyena platina 100 eke self start nathi eka thamayi awla.
ES කියන්නේ Electric Start කියන එක, තව පිටිපස්ස ටිකක් පුම්බලා තියෙනවා, බර 5Kg අඩු කරලා තියෙනවා, ඕවා තමයි වෙනස්කම්, පාටවල්නම් මහ ගොන්, ඉන්දියන් එවුන්ටම හොදයි...බඩු ඇවිල්ලා බන් තියෙන්නේ, 175,990ක් වෙනවාES කියන්නේ Electric Start කියන එක, තව පිටිපස්ස ටිකක් පුම්බලා තියෙනවා, බර 5Kg අඩු කරලා තියෙනවා, ඕවා තමයි වෙනස්කම්, පාටවල්නම් මහ ගොන්, ඉන්දියන් එවුන්ටම හොදයි...
DPMC Bajaj Platina 100ES
kohomada machan bike eka. daily use karanna hodaida
පැදලා බැලුවේනම් නැ බන්, තෙල් කරන නිසා ඉතින් හොදයි, හැබැයි ඉතින් බර අඩු වෙන්න වෙන්න සේෆ්ටි අඩුයි, තෙල් කරන්නෙත් 40-50 අතරේ විතරයි, ඩේලි යුස් කරන්න අවුලක් නැ, හැබැයි පරිස්සමින්...
පැදලා බැලුවේනම් නැ බන්, තෙල් කරන නිසා ඉතින් හොදයි, හැබැයි ඉතින් බර අඩු වෙන්න වෙන්න සේෆ්ටි අඩුයි, තෙල් කරන්නෙත් 40-50 අතරේ විතරයි, ඩේලි යුස් කරන්න අවුලක් නැ, හැබැයි පරිස්සමින්...

තෙල් 67 කරනවා අඩුම, අඩෝ ඇරලා දාලා යන d-tacker එකෙත් තෙල් 35 කරනවා බන් බොරු දාන්න එපා, ඉන්දියන් මගුල් වල තෙල් කරනවා හොදට![]()
eka thama. eke dala thiyenwa 96.6k wada karanawa kiyala. but 70+ wath wada karai
adee ehemada. meme hithuer thel 70+ wath wada karanaw kiyala.
thanks for info