ඔය කියන තරම් කරන්නේ නැ, 70ක් විතර කරයි, CT100ත් 80ක් විතර කරන ඒවා තියෙනවා...
70 කරනවා අනිවා උබ පැදලා තියෙනවද ඕක මම ඔය දෙකම පැදලා තියෙනවා ct 100 එක 70 එහා අල්න්න බැ, බොරු තොරතුරු දාන්න එපා බන්,
ඔය කියන තරම් කරන්නේ නැ, 70ක් විතර කරයි, CT100ත් 80ක් විතර කරන ඒවා තියෙනවා...
තෙල් 67 කරනවා අඩුම, අඩෝ ඇරලා දාලා යන d-tacker එකෙත් තෙල් 35 කරනවා බන් බොරු දාන්න එපා, ඉන්දියන් මගුල් වල තෙල් කරනවා හොදට![]()
70 කරනවා අනිවා උබ පැදලා තියෙනවද ඕක මම ඔය දෙකම පැදලා තියෙනවා ct 100 එක 70 එහා අල්න්න බැ, බොරු තොරතුරු දාන්න එපා බන්,
නැ බන් 80ක් කරන ඒවා තියෙනවා, හැබැයි ඉතින් පරණ වෙද්දී එච්චර අල්ලනේ නැ, ඒක ඇත්ත... අපේ මාමා කෙනෙක් ළඟ තිබුනා පොර හොදට බලලා තිබුනා 84ක් කරලා තිබුන, ස්පීඩ් එක 40-50ත් අතරේ...
දාන දෙයක් තේරෙන විදියට දාපන් බන් කැලි නේ උබලා දාන්නේ
පට්ට සැහැල්ලුයි නේද බන් ඕවා CT 100 එහෙම උපරිම
ලෑල්ලට පගලා යනකොට දෙදරනවා ඉස්සරහා ඉස්සෙන්න වගේ ගන්නවා බන්
mama gaththa platina 100es ekak. bike eka tikak sahallui. normally daily office yanna wage hodai. petrol hodata wada karanawa.
)Platina එකක used Patro Tank 1ක් හොයාගන්න තියේ ද? මළ නොකාපු හොඳ එකක්
එළ එළ, Bajaj එකෙන් අළුත් Discover 125 එකක් ගහලලු, ඒක ඇවිත් තිබ්බද බන්? (අර රජයේ අයට දීපු එක නෙමෙයි)
thawama naha mcahan dakke. thiyenne governmnet deepu discover 125 model eka.
රජයෙන් දීපු එක කියක් වෙනවද බන්? Platina ES එක කියද දැන්?අලුත් එක India අවුට් කරලා, ලංකාවට එන්න කොච්චර කල් යයිදරජයෙන් දීපු එක කියක් වෙනවද බන්? Platina ES එක කියද දැන්?


ඩිස්කවර් එකක් ගනින් බන්
කොහොමත් 60න් එහා නම් ඕක පෙට්‍රල් කරන එකක් නෑ
බජාජ්ම ගන්න ඕන කියලා නීතියක් නෑනේ වෙන එකක් බලපන්
දැන් බජාජ් ඒවගේ කොලිටි අඩුයි
බලපන් දැන් එන ඒවගේ සයිඩ් ස්ටෑන්ඩ් එක නිකන් ටීවී ස්ටෑන්ඩ් වල එන යකඩ බටයක් තියෙන්නේ
කලින් 2010-11 ආපු ඒවගෙත් තියෙනවා හොදට හයියට ඔයිට වඩා