Platina 100ES ....

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    60 එහා කරනවා අඩුම 67 වත් කරනවා
    build quality එක නම් අඩුයි

    ගන්න කොට කරනවා බන් ටික දවසක් පදිනකොට අඩුවෙනවා
    මොකද ගත්ත කාලේ පදිනේනේ 40ටනේ
    මගේ පරණ ඩිස්කවර් එකෙත් ගන්නකොට 70-75ක් කලා
    පස්සේ 50-60 වගේ තමයි
    අනික ඩිස්කවර් පරණ එන්ජිම 94cc එන්නේ මේකටත් වඩා අඩුයි

    :P:P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    ගන්න කොට කරනවා බන් ටික දවසක් පදිනකොට අඩුවෙනවා
    මොකද ගත්ත කාලේ පදිනේනේ 40ටනේ
    මගේ පරණ ඩිස්කවර් එකෙත් ගන්නකොට 70-75ක් කලා
    පස්සේ 50-60 වගේ තමයි
    අනික ඩිස්කවර් පරණ එන්ජිම 94cc එන්නේ මේකටත් වඩා අඩුයි

    :P:P:P

    එක තමා ලොක්කා carb එක clear කරන්න කියන්නේ
    air filter ත් බලන්න ඕනෑ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඩිස්කවර් එකක් ගනින් බන්
    කොහොමත් 60න් එහා නම් ඕක පෙට්‍රල් කරන එකක් නෑ
    බජාජ්ම ගන්න ඕන කියලා නීතියක් නෑනේ වෙන එකක් බලපන්
    දැන් බජාජ් ඒවගේ කොලිටි අඩුයි
    බලපන් දැන් එන ඒවගේ සයිඩ් ස්ටෑන්ඩ් එක නිකන් ටීවී ස්ටෑන්ඩ් වල එන යකඩ බටයක් තියෙන්නේ
    කලින් 2010-11 ආපු ඒවගෙත් තියෙනවා හොදට හයියට ඔයිට වඩා

    :baffled::baffled::baffled:

    අලුත් Discover 125 එකක් එනවා, පරණ මොඩ්ල් එකේ බොඩිය තියෙන්නේ, ඒක එනකම් ඉන්නේ, 82kmpl කියන්නේ :lol: බජාජ් හැර වෙන මොනාද බන් ඉන්දියන් ඒවායේ හොඳ?
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,433
    1,139
    113
    අලුත් Discover 125 එකක් එනවා, පරණ මොඩ්ල් එකේ බොඩිය තියෙන්නේ, ඒක එනකම් ඉන්නේ, 82kmpl කියන්නේ :lol: බජාජ් හැර වෙන මොනාද බන් ඉන්දියන් ඒවායේ හොඳ?

    khohamath dan enaha hama indian bike ekak wagema kalin ewata wada quality eka adui wage
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අලුත් Discover 125 එකක් එනවා, පරණ මොඩ්ල් එකේ බොඩිය තියෙන්නේ, ඒක එනකම් ඉන්නේ, 82kmpl කියන්නේ :lol: බජාජ් හැර වෙන මොනාද බන් ඉන්දියන් ඒවායේ හොඳ?

    හොන්ඩා ජුලෝලා වල කොලිටි හොදයි
    :rofl::rofl::rofl:

    bajaj-discover-125_678x352_71436354084.jpg

    මේ තියෙන්නේ උඹ කියන අලුත් මොඩල් එක
    :baffled::baffled::baffled:

    http://www.bajajauto.com/discover/Discover_125.aspx
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Katha na bn matanm, anika bn dn ena magula vge nemei parana model eka hodai, Gear 5i, engine ekata hodailu eka...

    parana model eka hodai thamai. eth oka parana model nemeine ban. parana wenna podi aluminimum type paint karala witharai. umba parana kiyala kiyanne discover 135/125 model walatada nattham 2010-11 apu 100/125/150 model walatada?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    parana model eka hodai thamai. eth oka parana model nemeine ban. parana wenna podi aluminimum type paint karala witharai. umba parana kiyala kiyanne discover 135/125 model walatada nattham 2010-11 apu 100/125/150 model walatada?

    135/125 model eka bn, ita kalin apu 125 sudu pata alloy wheel 125 ekath maru, patta barai eka
     
    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    Discover 125 M

    මචංල රජයේ සේවකයන්ට දීපු 125 එකක් රු 150,000/-ට ලාබයි ද?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචංල රජයේ සේවකයන්ට දීපු 125 එකක් රු 150,000/-ට ලාබයි ද?

    Eka vikunanna ba neda, aurudu 5k yanakan, a dipu eva ganna epa bn, mokada ekaparatama gahapu set ekakne leda thiyenne puluvan maye hithe, anika bn eke gear 4i ne, 60kmph paniddi engine eka race venava gear madi vge danenavalu
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ES කියන්නේ Electric start කියන එක නේ බන් .ඉන්දියන් උන් ඔහොම්මමයි.මොකකහරි පොඩි ටොයිස් කෑල්ලක් සෙට් කරලා එවනවා අලුත්ම මොඩ්ල් එක කියල .අනුහයක්නම් ලොවෙත් කරන්නේ නෑ .ලුක් එකනම් අවුලක් නෑ