රුසියාවේ දරුණු වයිරස් පරික්ශනාගාරයක සිදුවු අත්වැරදිමකින් පසු එම වයිරසය සමග කටයුතු කල කාන්තාව මරණයට පත්වි ඇත, ඇය සමග කටයුතු කල 200ක් නිරොධායන කර ඇති අතර, තවත් නගරයකින් මරණයක් වාර්තා වි ඇති අතර, එම නගරයේ මුඛ ආවරණ පැලදිම අනිවාර්ය කර ඇති අතර රොහල් 5ක් සම්පුරණයෙන් ම LOCKDOWN තත්වයට පත්කර ඇත. මෙම තත්වය පාලනය කිරිමට රුසියාව උපරිම උත්සාහ කරමින් සිටි. මෙහි මරණ අනුපාතය 100%කී (ප්රතිකාර නොකලහොත්)