ඔප්පු කරන්න දෙයක් නෑ බන් ඔය කවුරු කවුරුත් දන්නව ඒකඔප්පු කරපන් කෝ.

Mc new york![]()
ඌ නැද්ද

ඔප්පු කරන්න දෙයක් නෑ බන් ඔය කවුරු කවුරුත් දන්නව ඒකඔප්පු කරපන් කෝ.

Mc new york![]()

එහෙම කියන්න එපා මචං. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. එකෙක්ට සල්ලි තිබ්බ කියල ඌ ෆන් ගන්නේ නැතිව අසරණ උන්ට බෙදිය යුතුයි කියන කතා මහ විහිලුවක්. උගේ සල්ලි ඌට ඕන විදියට. ඌ පලි නෑ අසරන උන් හිටියයි කියල අනම් මනන්. උබේ සල්ලි උනත් උබ වියදම් කරන්නේ උබේ සිතුම් පැතුම් අනුව. එහෙමෙයි කියල අනිත් උන්ගේ සිතුම් පැතුම් වලට ගරහන්න එපා. සමාජ සම්මත් දේම නෙමේ ජීවිතේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ කරන එකයි ජීවිතේ විඳිනව කියන්නේ. ඒ කරන දේවල් වැරදි නම් ඒවල පලවිපාකත් උන් විදියි. ටිකක් මැදිහත්ව බලපන් බන් රාමු වලට හිරවෙච්ච පටු එකෙක් වෙන්නේ නැතිව![]()
සල්ලි මගේ නම් උඹ මොකට ද බන් වද වෙන්නේ.......?
ඹුදු හාමුදුරුවොන්ගෙ කලෙ කිං ඹිම්බිසාරලා අන්තඃපුර දාගෙන බඩු 500 ගැහුවට අවුලක් නෑ.......!!
මම එක පෝන් ස්ටාර් කෙනෙක් මතක් කරපු ගමන් උඹ ආරූඪ වෙලා දඟලනවා මෙතන......!!අනේ හුකේ!!!
උඹේ ඔය බළල් සීලෙට වඩා මගේ ජෙනුයින් කුපාඩිකම කෝටියක් වටිනවා බන්....!!!
මගේ ප්‍රොෆයිල් එකට රිංගලා ඉමේජ් එක පෝස්ට් කරන සයිස් එකටම රිදිලා!!!!!
හයියූ උපාසක මහත්තයෝ.......!!!
ridilaaප්‍රහාරය අති සාර්ථකයි
![]()






ඔප්පු කරන්න දෙයක් නෑ බන් ඔය කවුරු කවුරුත් දන්නව ඒක
ඌ නැද්ද![]()
ටහිකෙයි කිවුවලු....!!!මගේ ප්‍රොෆයිල් එකට රිංගලා ඉමේජ් එක පෝස්ට් කරන සයිස් එකටම රිදිලා!!!!!
හයියූ උපාසක මහත්තයෝ.......!!!
අනිවා මචෝ!!!!!! (දැන් රිප්ලයි කරයි අඬාගෙන.)

ඔප්පු කරන්න දෙයක් නෑ බන් ඔය කවුරු කවුරුත් දන්නව ඒක
ඌ නැද්ද![]()
සාමාන්‍යය එකෙක් එහෙම කරාට කමක් නෑ, නමුත් සිංහල බෞද්ධ ලේබල් ගහගෙන බඩු ගහන්න කතා කරාම ඒකෙන් අපිටයි චාටර් එක.
![]()
Radioactive fake gana katha karnawa kiyanne nikan Baduwak virginity eka gana katha karanawa wage wedak ban![]()





mama hithanne thaama kadilaa naha u naha ban anithwa maam danne naha oya maam naha kiyapu ekaa thamyi ela kiyalaa hitiye u pasiddiye nam maru karalaa 2006 eka atha hariye
මම ඔය රිප්ලයි එක දැම්මේ පොදුවේ. මට කියන්න ඕන උනේ ගොඩක් උන් මම දැකල තියෙනව අප්ප අරූ වියදන් කරන තරම් ඒ සල්ලි වලින් අසරන අයට පිහිට වෙන්න තිබ්බනේ කියලා.. මම ඒකට විරුද්දයි. තමන්ගේ සල්ලි තමන්ට ඕන විදියට වියදම් කරන්න පුලුවන්. ඒකෙන් අසරන අයට පිහිට වෙනවනම් ඒ එයාගේ සිතුම් පැතුම්. ඒවලින් ජොලි කරනව නම් ඒත් එයාගේ සිතුම් පැතුම් අපිට ඒකට මුකුත් කියන්න බෑ.
පොදුවේ නම් මගේ ඒක quote නොකර පොදුවේ දාපන්.
ඉතින් යකෝ උබ කියපු එකට විරුද්දව තමයි මම ඒක දැම්මේ. පොදුවේ කිව්වේ අර වගේ හිතන උන්ට
මට කියන්න ඕනේ නම් PM කරපන්.
