Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මූ මෙතන ඔය සිල් ගන්න හැදුවට. මම අනන්තවත් දැකල තියනව. මූ රිප්ලයි දාල තියෙනව හු%පිය ඒකිට වගේ අනම් මනන් :rofl:
පරිස්සමෙන් යකෝ.......!:no: සෝවාන් සකෘදාගාමී උත්තමයොන්ට අපහාස කරන්න ගිහින් උඹ පොළොව පලාගෙන අපායටවත් ගියොත් එහෙම......!!!:yes::yes:
:lol::lol::lol::lol::lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මූ මෙතන ඔය සිල් ගන්න හැදුවට. මම අනන්තවත් දැකල තියනව. මූ රිප්ලයි දාල තියෙනව හු%පිය ඒකිට වගේ අනම් මනන් :rofl:
    :rofl::yes: ow ow math dakala t6hiyenaawa :lol:
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    මම මේගැන මොකුත් කියන්න යන්නෑ මචන්ලා.. උඹලට හැකි නම් මෙන්න මේකට හැකි විදියට උදව් කරපන්.. මමත් මගේ උපන් දිනේ දවසට පිළිකා වාට්ටුවට කිරි තේ වේලක් බාරගත්තා.. උඹලත් මේ no වලට කතාකරල විස්තර අහගන උදව්වක් කරන්න.. මම ඕකට ගියා දවසක් එකේ අපේ වයසේ කොල්ලෝ කෙල්ලෝ හිටන් හිටියා.. හිතට හරි දුකක් දැනුනා.. ලොකු ගානක් යන්නෑ දවසක උදේ කිරිවෙලකට යන්නේ 3500යි ඕකත් මහා ගානක්ද බන් මේ කාලේ.. මම කතාකරල විස්තර ඔක්කොම දීලා accout නො එක ඉල්ලගන සල්ලි දාන්න හදාගත්ත.. හැකි උනොත් ගිහින්ම එදාට මගේ අතින් ඒ අයට කිරි තේ වේල දෙනවා.. කැමතිනම් කටකරලා බලන්න...

    Untitled.jpg
     
    • Like
    Reactions: sandaru d

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු ,රිදිච්ච සෙට් එකම, අවස්ථාව ලැබුන ගමන් thread එකට පාත් වෙලා. :rofl:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අරූඔ දැන් කොහෙන් හරි කඩාපාත් වෙලා නිවන් දක්කයි උඹවයි මාවයි අරූවයි තුන් දෙනාවම........!!:yes::yes:

    මම දැන් දොහොත් මුදුන් දීගෙන රෙඩී පිට ඉන්නේ පොරගේ සුමධුර දේශනාව අහන්න!!!
    :rofl::rofl:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු ,රිදිච්ච සෙට් එකම, අවස්ථාව ලැබුන ගමන් thread එකට පාත් වෙලා. :rofl:

    උබ මට රිද්දලත් නෑ මම උබට රිද්දලත් නෑ සෝ.. මට හිතුනු දේ කිව්වෙ මචං. නතින් පර්සනල් :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මූ මෙතන ඔය සිල් ගන්න හැදුවට. මම අනන්තවත් දැකල තියනව. මූ රිප්ලයි දාල තියෙනව හු%පිය ඒකිට වගේ අනම් මනන් :rofl:

    මම මෙතන සිල් ගත්තේ නෑ. මම කිව්වේ බඩු වලට සල්ලි නාස්ති කරන්න එපා කියලයි. අනික ඔය බෙන් කියන එකා මහා ජාතික ආලේ දාගෙන පහුගිය ටියේ කෑ ගහපු එකෙක්, හම්බයන් එක්ක බෞද්ධාගම වෙනුවෙන් ගේම ඇදපු එකෙක්, ජාතික ආලේ, ආගම වෙනුවෙන් මැරෙන්න හදපු එකෙක්, එහෙම එකෙක් අනෙක් එවුන්ට ආදර්ශවත් වෙන්න ඕනේ, අපි ඌ වගේ නටලා නෑ, ඉතින් අපි කොහොම වුනත් ඒක ප්‍රශ්ණයක් නෑ.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ මට රිද්දලත් නෑ මම උබට රිද්දලත් නෑ සෝ.. මට හිතුනු දේ කිව්වෙ මචං. නතින් පර්සනල් :P

    උබේ ෆේක් එකකට මම රිද්දලා ඇති සමහර විට.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මම මෙතන සිල් ගත්තේ නෑ. මම කිව්වේ බඩු වලට සල්ලි නාස්ති කරන්න එපා කියලයි. අනික ඔය බෙන් කියන එකා මහා ජාතික ආලේ දාගෙන පහුගිය ටියේ කෑ ගහපු එකෙක්.
    මම කිව්වේ මට සල්ලි තිබුණා නම් මම ඇත්තටම කරන දේ.........!!!:yes:

    උඹේ හිතට එකඟව කියපන්...! උබට ලොතරැයියකින් ඇදෙනවා ඇ.ඩො 50 කෝටියක විතර දිනුමක්!!!:angry: උඹ ඒකෙන් අඩුම තරමේ ශ්‍රී ලංකන් රුපියල් කෝටියක් වත් දන් දෙයි ද???:rolleyes::rolleyes::P

    හිතට එකඟව කියපන්!!!!!!!!!
    :lol::lol::lol:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබේ ෆේක් එකකට මම රිද්දලා ඇති සමහර විට.

    උබට තරම් ෆේක් තියෙනවද බන් ‍මේකේ අනිත් උන්ට :rofl:
    Mc new york
    moonrock
    arkham knight

    තව තිබ්බ මතක නෑ ඕ..යි. :rofl: