Playboy නිරූපිකාවක් වන කෙලී බෲක්ගේ.........

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Playboy නිරූපිකාවක් වන කෙලී බෲක්ගේ.........

    ප්ලේබෝයි නිරූපිකාවක් වන කෙලී බෲක්ගේ ‘ඊසි ටෝන්’ වෙළෙඳ දැන්වීම

    h3iO.jpeg



    ප්ලේබෝයි නිරූපිකාවක් වන කෙලී බෲක්, කී‍්‍රඩා ආම්පන්න වෙළෙඳපොලේ ප‍්‍රමුඛතම සන්නාම නාමයක් වන ‘රීබොක්’ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියාය. ඇය රීබොක් හි නවතම හදුන්වාදීම වන ‘ඊසි ටෝන්’ පාවහන් වෙළෙඳ දැන්වීම සඳහා මෙසේ පෙනී සිට ඇත.


    එම පාවහන් පුහුණුකරුවන්ට විශේෂිත පාවහන් ලෙස රීබොක් නිපදවා තිබේ. කෙසේවුවද අදාල වෙළෙඳ දැන්වීමේ එක් අවස්ථාවකදී ඇය රග්බි විනිසුරුවන් අඳින ආකාරයේ ඇඟට හිරවූ කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී ඊයම් පැහැති රග්බි පන්දු සහිත පෙට්ටියකට බැස සිට ඇත.

    ස්ට්‍රෝබෙරි හා රග්බි යන තේමාව යටතේ සිදුකර ඇති මෙම රූගතකිරීම කෙලී බෲක් පළමු වරට ‘රීබොක්’ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියේ 2009 දීය. රග්බි කී‍්‍රඩාව හා බෲක් අතර සම්බන්ධයද අද ඊයේ එකක් නොවේ.

    ඒ, එංගලන්ත රග්බි තරුවක් වන ඩැනී සිප්රියානි සමඟ වසර 2ක් පුරාවට ඇයි හොදැයි කම් පැවැත්වූ ඇගේ වත්මන් පෙම්වතා වන තොම් එවන්ස් ද ස්කොට් ජාතික රග්බි තරුවක් වන බැවිනි.





    123.jpg




    kelly_brook_reebook8_lg.jpg






    article-2103659-11D21709000005DC-960_634x511.jpg
    Kelly-Brook-Reebok-EasyTone-1024x682.jpg