Playlist පිටින් බාන්න කියාපු භාණ්ඩෙ

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    අඩි දාද්දී mention කරහන්. මේ මගුල පට්ට slow. 50mb එන්න සතියක් විතර යනවා. මම වෙන වෙනම බැවේ ඊට පස්සේ.
    https://github.com/yt-dlp/yt-dlp
    මේක youtube dl එකේ ෆෝක් එකක් ඩුන්ලෝඩ් කරද්දී ස්ලෝ වෙන්නේ නෑ මේකෙන්.

     
    • Love
    Reactions: kasun090354t