tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,077
    71,513
    113
    8 piece wage play pen ekak ganna recommendations tyenawada machanla
    බුකියේ බලපන්, plastic බට වලින් හදපු hexagen shape එකක් ඉස්සර අපිට තිබ්බා. ඒ කාලෙත් 25ක්ද කොහෙද. කාගෙද විකුනන එකෙක්ගෙ ගෙදරකට ගිහින් ගත්තෙ. බිමට උන් රබර් වගෙ මැට් එකක් දෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    අඩේ මඟ ලඟ එකක් තිබිලා ලඟදි දුන්නා බන්
    ඒක ලී එකක් පොඩි උන් දෙන්නම යූස් කරලා තාම හොඳටම තිබුනා

    මොරටුවෙන් ගනින් පේන්ට් කරපු නැති එකක් ගන්න පොඩි උන් ඕක ලෙවකන නිසා
    ප්ලාස්ටික් ඒව හරියන්නෙ නැහැ තිබුනු ගොඩක් අය මට කිවුවෙ ඒක වැනෙනවා කැඩෙනවා කියලා
    ලී එක නං හෙනම හයියියි

    කෑලි 4න් කොටුවක් වගේ හදන්න පුලුවන් එහෙම නැත්තං කෑලි 4 බිත්තියකට සෙට් කරලා හෙනම ලොකු පෙන් එකක් හදන්න පුලුවන් (මේක මම හිතලා කරපු වැඩක්,)
    පස්සෙ ලමයා ලොකු වෙද්දි මේකෙ කෑලි ටික වෙන වෙනම ගේ වටෙ දොරවල් වලට කාමර වල දොරට එහෙම හයි කරන්නත් පුලුවන් wall plugs දාල

    මම ගත්තෙ තැන නම්බර් එක , මම අරන් ගොඩක් කල් දැන් මේව වැඩද දන්නෙ නැහැ
    ඩයස් ෆර්නිචර්ස් මොරටුව
    070 338 6657
    077 447 7055
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    8 piece wage play pen ekak ganna recommendations tyenawada machanla
    https://kemicolombo.com/

    Me shop ekata gihin ganna. Badu hodai.

    අඩේ මඟ ලඟ එකක් තිබිලා ලඟදි දුන්නා බන්
    ඒක ලී එකක් පොඩි උන් දෙන්නම යූස් කරලා තාම හොඳටම තිබුනා

    මොරටුවෙන් ගනින් පේන්ට් කරපු නැති එකක් ගන්න පොඩි උන් ඕක ලෙවකන නිසා
    ප්ලාස්ටික් ඒව හරියන්නෙ නැහැ තිබුනු ගොඩක් අය මට කිවුවෙ ඒක වැනෙනවා කැඩෙනවා කියලා
    ලී එක නං හෙනම හයියියි

    කෑලි 4න් කොටුවක් වගේ හදන්න පුලුවන් එහෙම නැත්තං කෑලි 4 බිත්තියකට සෙට් කරලා හෙනම ලොකු පෙන් එකක් හදන්න පුලුවන් (මේක මම හිතලා කරපු වැඩක්,)
    පස්සෙ ලමයා ලොකු වෙද්දි මේකෙ කෑලි ටික වෙන වෙනම ගේ වටෙ දොරවල් වලට කාමර වල දොරට එහෙම හයි කරන්නත් පුලුවන් wall plugs දාල

    මම ගත්තෙ තැන නම්බර් එක , මම අරන් ගොඩක් කල් දැන් මේව වැඩද දන්නෙ නැහැ
    ඩයස් ෆර්නිචර්ස් මොරටුව
    070 338 6657
    077 447 7055
    Dias badu hodai, math cot ehema gatta.
    ------ Post added on Jun 10, 2026 at 11:11 AM
     
    • Like
    Reactions: NEMISIS