Danushka_1989

Member
Jul 26, 2023
2
0
1
පොඩි Mobile App එකක් හම්බුණා !! PlayPointz
මේක ලංකාවෙ company එකකින් buildup කරලා develop කරපු, වෙනමම විදිහෙ ecommerce experience එකක් society එකට දෙන්න පුලුවන් විදිහෙ application එකක්.
සරලවම කිව්වොත් මෙකෙ entertaining part එකක් තියනවා, daily එක quizes (polls) වලට හරි answer එක vote කරලා ඔයාට points collect කර ගන්න පුලුවන්. සාමාන්‍යෙන් general knowledge question එකකට points 5ක් සහ missing word / letters quiz එකකට pointz 2ක් වගේ තමා normally මේකෙදි ඔයාලට හම්බවෙන්නෙ
ඒත් එක්කම අනිත් users ලා එක්ක engaged වෙන්න පුලුවන් විදිහෙ interacting part එකකුත් මේ app එකේ තියනවා. තම තමන්ගෙ status එක post එකක් හැටියට publish කරලා community එකේ අනිත් අයත් එක්ක connection හදා ගන්න පුලුවන් අවස්තාව ඔයාලට මේ app එකේදි හම්බවෙනවා.
ඉතින් උඩ සඳහන් කරා වගේ, ඔයාලා අර එකතු කර ගන්න pointz වලින් එක එක items (tech gadgets, snacks, reloads) වගේ ගොඩාක් දේවල් ඔයාට මේ app එකෙන් එකෙන් redeem කර ගන්න පුලුවන්. ඒ redeem කරපු items ඔයාලගෙ ගෙදරටම සතියක් ඇතුළත එයාලා එවනවා.
පහළ තියන refferal link එකෙන් ගිහින් register උනොත් ඔයාලට අමතර pointz ත් හම්බවෙනවා
👇
https://playpointz.com/invite/1cccac29-f621-48c1-88a3-b715b4ae0b54
ඒත් එක්කම තව කවුරු හරි මේ app එක use කරනවා නම්, play කරනවා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා.
 

Attachments

  • 362200723_310888687998651_8894278689395950808_n.jpeg
    362200723_310888687998651_8894278689395950808_n.jpeg
    157.1 KB · Views: 41
  • 362912232_310888701331983_4176446184886956348_n.jpeg
    362912232_310888701331983_4176446184886956348_n.jpeg
    132.6 KB · Views: 42