PlayStation ගැන දන්නවාද

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මගේ communication බිස්නස් එකක් තියෙනවා.මම හිතන් ඉන්නෙ එ්කෙ game cafe එකක් දාන්න
    මට එලකිරි සෙට් එකෙන් උදව් ඔින.

    PlayStation සෙට් එකක් ගන්න ඉන්නේ.
    කිීයක් විතර වෙයිද
    කොහෙන්ද ගන්න පුලුවන්

    ඔය වගෙ විස්තර ටිකක් ඔින