Playstation පාවිච්චි කරන අය පොඩි උදව්වක් ????
මචන්ලා මේකයි කේස් එක. මන් මීට කලින් PS එකක් පාවිච්චි කරලා නෑ. Computer එකේ තමයි ගේම්ස් ප්ලේ කරලා තියෙන්නේ. දැන් මට Playstation 4 Pro එකකට යන්න හිතිලා තියෙන්නේ. අවුල තියෙන්නේ මන් මේක ගැන වැඩිය දන්නේ නෑ. PS පාවිච්චි කරලා තියෙන උන් ටික මේක කොහොමද කියලා පොඩ්ඩක් කියපන්කෝ.
01) PS 4 pro එකක් ගත්තොත් මට පරණ Uncharted , God of War , Infamous වගේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් වෙයිද ?
02 ) ගේම්ස් ගන්නවනම් කොහොමද මේකට දාගන්න ඕනි ? මන් දැකලා තියෙනවා කඩවල් වල තියෙනවා 5500/- , 8900/- වගේ ගණන් වලට. ඒ ගණන් වලට තියෙන්නේ ඔරිජිනල් ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන් ඒවාද ?
03 ) ඉන්ටනෙට් එකෙන් ෆ්‍රී Download කරන්න බැරිද ? PC වල crack කරපුව වගේ. ?
04 ) joystick එකෙන් ප්ලේ කරන්කොට පහසුයිද ?
05 ) Xbox One එකට වඩා හොදයිද ?