Playstation 2 copy game

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
.
.
.
.
.
.
.
අපේ ලොක්කා මට Playstation 2 එකක් දුන්නා මාස 3 වගේ පාවිච්චි කරලා තියෙන්නේ. මේකට වෑඩ කරන්නේ ඔර්ජිනල් ගේම් විතරයි. කොපි කරපු ගේම් වෑඩ කරන්න මොකද්ද අපිට කරගන්න පුලුවන් දන්න කවුරු හරි ඉන්නවද.​