PlayStation 5 Import duty

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    PlayStation 5 , Logitech G923 Racing Wheel ekai lankawata genwoth Import duty kiak gahaida ?

    lankawata computer parts genaap kavuru hari innawda ?
     
    • Like
    Reactions: kinkon

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,427
    124,241
    113
    දෙහිවල
    4FsykpE.jpg
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    20,000 ta wada wadi wevi aniwa.
    DHL nam genna epa.
    DHL case neda gena eka .. full tax gewannaw wenwa ..

    25% from CIF value or invoice value.

    5% & 4.5% kiyanne Preferential Duty
    "Preferential Duty" kiyanne Trade agrrement yatathe enawanam, genaral duty aka nathuwa nikan aduwata duty gahala ganna akak.
    Commercial goods walata ewa apply wenne naha.

    25% from CIF value or invoice value.

    PS5 $949.99 + G923 $381.79 = $1331.78 * 25% tax = $332.94 ( 66450.59 lkr )

    meka harida ethakota ?
    ------ Post added on Jul 14, 2021 at 2:19 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,427
    124,241
    113
    දෙහිවල
    Trade agreement
    describe this machan?
    රටවල් දෙකක් හෝ කලාපිය රටවල් කිහිපයක් හෝ ගෝලීයව රටවල් කිහිපයක් අතර ඇතිවන වෙළද ගිවිසුම්

    අපි කියමු දකුණු ආසියාවේ පාසල් වලට PS 5 දෙනවා කියලා තව රටකින් ක්‍රීඩාව දියුණු කරන්න ගිවිසුමක් හරහා
    එතකොට සාමාන්‍ය බදු බලපාන්නේ නැහැ.
    ඒවාට අදාළ වෙන්නේ Preferential Duty
    % එක අඩුයි

    අපි ගෙන්නනකොට සාමාන්‍ය බදු ගෙවන්න ඕන

    DHL case neda gena eka .. full tax gewannaw wenwa ..



    25% from CIF value or invoice value.

    PS5 $949.99 + G923 $381.79 = $1331.78 * 25% tax = $332.94 ( 66450.59 lkr )

    meka harida ethakota ?
    ------ Post added on Jul 14, 2021 at 2:19 PM
    පොඩ්ඩක් එහා මෙහා වෙයි
    + 5000 වගේ
    හොදම දේ ගෙන්නපු එකෙක් ගන්න එක
     
    • Love
    • Like
    Reactions: ryanlive and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    රටවල් දෙකක් හෝ කලාපිය රටවල් කිහිපයක් හෝ ගෝලීයව රටවල් කිහිපයක් අතර ඇතිවන වෙළද ගිවිසුම්

    අපි කියමු දකුණු ආසියාවේ පාසල් වලට PS 5 දෙනවා කියලා තව රටකින් ක්‍රීඩාව දියුණු කරන්න ගිවිසුමක් හරහා
    එතකොට සාමාන්‍ය බදු බලපාන්නේ නැහැ.
    ඒවාට අදාළ වෙන්නේ Preferential Duty
    % එක අඩුයි

    අපි ගෙන්නනකොට සාමාන්‍ය බදු ගෙවන්න ඕන

    Thanks lokka..... (y) (y)
     
    • Like
    Reactions: Walter White