playstation use කරන අය එක ගැන දන්නා අය පොඩ්ඩක් ...

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    na machan ad ekaka dala thibba ekak gaththe.. only 3 month used with chelsey warrenty.. game 1k free hambuna..:yes:

    ela.. happy gaming

    mtath asawak thiyanawa ganna ekak hithala balanna ona ehema good gamer kenekuth newe mn (anthimata play kle COD advance warfare iwarawennema.. Assassins creed, NFS ekakui download kalata play kle poddai)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ela.. happy gaming

    mtath asawak thiyanawa ganna ekak hithala balanna ona ehema good gamer kenekuth newe mn (anthimata play kle COD advance warfare iwarawennema.. Assassins creed, NFS ekakui download kalata play kle poddai)

    aragena balapan gaming feeling eka wenas pc ekakata wada.. games ona tharam thiyenawa exchange karanna
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    මචන්ලා මට අසාවක් අවා PS4 එකක් ගන්න මම පිසි එකකට යන්නේ නැතුව PS4 එකක් ගන්න හිතුවේ දැන් පිසි ගේම් වැඩිය ඉන්නේ නැති නිසා හා ඒවායේ Crack නැති නිසා එත් මම PS4 එක ගැනනම් ගොඩක් ව්ස්තර දන්නෙ නැ කලින් ps2 එකක් use කරා මට දැන ගන්න ඕනේ
    අඩුවටම ගන්න තියෙන ps එක මොකක් ද net එකේ දැක්කා මම එක එක version වලින් තියෙනව්ව
    slim,pro ect එවයි තියෙන විශේෂත්වය මම දන්නේ නැ ඒ ටික දැන ගන්න ඕනේ
    තව 1TB 500TB Hdd එකක් තියෙනවා එහෙම තියෙන්නේ මොකටද game එකට ලෝඩ් කරලා play කරන්න පුලවන්ද
    අනිත් එක තමයි ලොකුම කාරණය ගේම් Dvd මේවා brand new ගන්නවනම් 8k 10k වගේ යනවා එත් ඉක්මන් එකේ දැක්කා 2,3 වගේ use කරපුවා තියෙනවා එහෙම අරන් play කරන එක අවුලක් නැද්ද මොකද ගේම්ගො එකකට 8කk වගේ වියදම් කරන එක පාඩුයි මම මිසන් complete කරන game වලට වඩා මම wwe cricket fifa car race gta වගේ ගේම් වලට ආසයි ඒවා සැරින් සැරේ play කරන්න පුළුවන් නේ මිසන් complete ගේම් වලට වඩා
    තව online ගහන්න පුළුවන්කියලා කියනවා එකට වෙනම ගානක් ගෙවන්න ඕනෙද හා ගොඩක් brandwith යනවා මෙන්න මේ දේවල් ටික පැහැදිලි කරලා දෙන්න ය්ලුවනේ සුද්ද සිංහලේන්ම:baffled::dull:

    මට උපරිම 50-55 වගේ තමයි වියදම් කරන්න පුළුවන් මට හොදක් high quality වැඩක් නැ lag වෙන්න නැතුව play කරන්න තිබ්බොත් ඇති ගේම් ටික:P:yes:

    So why crack games?

    Buy them on Steam. The vast majority of them cost not more than 2000rs. Games that were released about 5 years ago you can even get them for like 500 bucks.

    Because if you're getting a PS4 you're going to have to pay for games anyway
     

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Takas eken ganin..
    Credit Card walin gewanawanm Shape..

    PLAN (MONTHS) INSTALLMENT
    12 Rs. 5,047
    24 Rs. 2,650
    52 Rs. 1,288

    Link

    12.5% Offers enawa ethakota ganna.
     
    Last edited: