playstation use කරන අය එක ගැන දන්නා අය පොඩ්ඩක් ...

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    Mage gawa 500GB PS4 Slim ekak thiyenne.Kisi wenasak na.Ganath adui.Power yanneth PS4 ekata wada aduwen.Lag wenne na.Free the set wenawa godak games.PS Plus membership eka gannawanam patta labai.masekata Games ganak Free hambawenawa.

    Ps plus membership thiyena kale gatta game ekak member ship expired unama deactivate wenawada ?
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Games ගැන බය වෙන්න එපා. 2000 ඉදන් තියෙනවා. Use කරපුවා අවුලක් නෑ. Car Games වලින් නම් DRIVE CLUB අරගනින්. සිරාම Graphics තියෙන්නේ ඒකේ විතරයි. Fifa 16 නම් 1500 කට මම දෙන්නම්. Cricket එක නම් තාම ටිකක් ගනන්. Disk අඩු හින්දා. මං ගාව තියෙන්නේ ps4 Pro එකක්. හැබැයි Net තියෙනවා නම් වැඩිය හොදයි. System Updates එහෙම එනවා සැරින් සැරේ. නැතත් අවුලක්ම නෑ. හැබැයි ටිකක් විතර රත් වෙනවා, අනිත් ඒවාට සාපේක්‍ෂව. ඒත් GPU එක වැඩියි. System එක නම් පට්ට් smooth විදියට වැඩකරන්න පුලුවන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    koi kale wageda ban mehe promotion denne? aduwata ganna
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    machan gedaratama awada? tax wadinne nadda ban? mehen ganna hodama thana mokakda?

    Chelsey එකෙන් ගන්න. මෙහෙන් ගන්නවා නම්. මං නම් වලින් ගෙන්න ගත්තේ Saudi වලින්.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    koi kale wageda ban mehe promotion denne? aduwata ganna

    අවුරුද්දේ අන්තිමට වගේ තමයි. Games වලට නම් නෑ හැබැයි. ඔ්නේ එකක් තියෙනවා නම් කියන්න බලන්න. අඩුවට අරන් දෙන්නම්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුරුද්දේ අන්තිමට වගේ තමයි. Games වලට නම් නෑ හැබැයි. ඔ්නේ එකක් තියෙනවා නම් කියන්න බලන්න. අඩුවට අරන් දෙන්නම්

    mata slim ekak thibbanam athi machan? kiyak wage weida?
     
    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,503
    130
    63
    40
    -*Maharagama*-
    Machanla PS4 Players lata api whatsapp groups 2k Karanawa danatama players la 350 ( Okkoma Sri Lankan contacts )wage innawa groups dekema ekatuwa . PS4 players lata join wenna onenam PM ekak danna ( used games exchange , buy , sell , psn cards , online gaming downloads ) onema support information ekak ganna puluwan.

    If you all looking for any support regarding PS4 PM us official vendors are also available in the group , might be able to help u on any subject within the PS4 community support in Sri Lanka.

    All the best guys!

    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Gig i'm using

    1.jpg
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    slim 500gb eka ganan aduma...50k walata puluwan..use karapuwa tiyanawa 30-40 weddi...games nam ganan..but use karapuwa ganna puluwan 4.5k wage ganan walata..fb eke group tiyanwa ex karana sell karana games wagema controllers poddak search karala balanna...pc ekata wada play karanna amarui ban..matat pissuwa hadila gatta..tikak kal yanawa huru wenna..