playstore help

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මචන්ලා මට දැනගන්න ඕනා අපි ගුගල් ප්ලේය් ස්ටෝර් එකට ඇප් එකක් හදලා දැම්මොත් සල්ලි ගෙවලා ස්බ්කර්යිබ් වෙන්න වගේ ඔප්ෂන් එකක් එක්ක හිතමුකෝ අපි දැම්මා කියලා මාසෙකට 1000ඉ කියලා එතොකොට බන් යුසර්ට පුළුවන්නේ 1000ක් ගෙවලා මාසයක් යුස් කරන්න මට දෙන්ගන්න ඕනා අපි 1000ක් දැම්මොත් අපිට කියක් හම්බවෙනවද ගුගල් එකෙන් ඔය ෆි අනම් කැපුනම​
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,384
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif