Pleas arjant Help අර්ශස් රෝග

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉංශ්‍රිසි බෙහෙත් කලා නම් තමා හොඳ.. හොඳ සිංහල වෙදෙක් අල්ලගන්න ඕනි නැත්තං.. ලෙඩේ වකූරු උනොත් ප්‍රශ්න වැඩි වෙනවනේ..

    ලොකුවටම අර්ශස් නැත්තං බෙහෙත් බඩු කඩවල තියෙනවා සිංහල බෙහෙත් වෙනම අර්ශස් වලට.. මං දැක්කා තියෙනවා බෝතල් වල දාලා.. වෛද්‍ය අනුමැතිය නැතිව දෙනවද නම් දන්නෙ නැහැ.. හැබැයි සිංහල බෙහෙත් දෙනවා මං දන්න තරමින්.. මං ගෑස්ට්‍රයිටීස් වලට බෙහෙත් ගත්තා මෑතකදි..:yes:
     

    nima89

    Member
    Dec 22, 2014
    24
    1
    0
    mcn hadama dawasata 2park toilet palayan (ude.raha)
    uru mas kanwanm kapn ntnm hoda kohila tikak kapn wena mas jayhi kana aka adu karapn
    gaslabu ,ambul kehel kapn
    payakata sarayk hari wathura widuruwak bipn meken mala baddaya adu we ntinm bada yanna beheth bipn aken arsas amaruwa tikak aduwe ubata assadya natnm passa ganata unu wathuren hodala themathu karala nivea r wesline ghapn ;) thuwala gedi hugk welwata adu we
    ubata asadayai or anthimai nm lajja natuwa hetama doc lagata palyan
     

    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    thx

    thx ....machanla .... mam sihala wadek gan bhath gatha..............

    bhath bomin enne.......................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thx ....machanla .... mam sihala wadek gan bhath gatha..............

    bhath bomin enne.......................
    11.gif

    මොකක්ද උඹට උනේ.. ටොයිලට් යනකොට ලේ යන කේස් එකක්ද..?
     
    Dec 16, 2014
    29
    3
    0
    රෝව්වො කැටලව් මාලු 3 වේලම කාපන් අර සෙවෙල හම අයින් නොකර කාපන් ටික දවසක්..අබ සරනයි ටොයි ගිහින් පාත් වෙන්න වෙන්නේ නෑ