Please විඳවන්න එපා. Don't suffer in Silence

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,518
    10,277
    113
    44
    Living in an Atom
    462478316_1149525406531723_7000334829221314628_n.jpg
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,518
    10,277
    113
    44
    Living in an Atom
    ඔයාව දුක්බර හැඟීම් ගොඩක අතරමං වෙලා වගේ දැනෙනවද? අපි ඔයාව තනි කරන්නෙ නෑ. ඔයාගෙ අපහසුතාවයන් ගැන සංව්දී වෙන්නත් අපි ලෑස්තියි. ඔයාට පුළුවන් අපිට කතා කරන්න.
    දුරකථනයෙන්, WhatsApp මගින් හෝ අපේ මධ්‍යස්ථානයකට පැමිණීමෙන්. ඒක තමයි පළවෙනි පියවර. ඔයා තවමත් ප්‍රමාද නැහැ. ජීවත්වීම තෝරගන්න, සුමිත්‍රයෙක්ට කතා කරන්න.

    කතා කරන්න:
    0707 308 308 (9.00 am - 4.00pm)
    0767 520 620 (4.00 pm - 10.00pm)

    WhatsApp:
    0767 520 620

    444952360_850758033755116_1095901701115149286_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඔයාව දුක්බර හැඟීම් ගොඩක අතරමං වෙලා වගේ දැනෙනවද? අපි ඔයාව තනි කරන්නෙ නෑ. ඔයාගෙ අපහසුතාවයන් ගැන සංව්දී වෙන්නත් අපි ලෑස්තියි. ඔයාට පුළුවන් අපිට කතා කරන්න.
    දුරකථනයෙන්, WhatsApp මගින් හෝ අපේ මධ්‍යස්ථානයකට පැමිණීමෙන්. ඒක තමයි පළවෙනි පියවර. ඔයා තවමත් ප්‍රමාද නැහැ. ජීවත්වීම තෝරගන්න, සුමිත්‍රයෙක්ට කතා කරන්න.

    කතා කරන්න:
    0707 308 308 (9.00 am - 4.00pm)
    0767 520 620 (4.00 pm - 10.00pm)

    WhatsApp:
    0767 520 620

    View attachment 238934
    mewage inna ayata gov service eke unge balu wada nisa pida windina prashana kiyanna puluwanluda? mokada rate godak minissunta manasika prshna hadawala thiyenne wisandum nodena gov service wala un.