Please විඳවන්න එපා. Don't suffer in Silence
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,518 10,277 113 44 Living in an Atom Oct 8, 2024 #1 Reactions: Miami-Vice, nidarsha91, Jack_Sparrow and 1 other person
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Oct 8, 2024 #3 There is another service as well https://1333.lk/ https://www.facebook.com/CCCLineSriLanka Reactions: Miami-Vice, Chimpanzee Putha and Mr.Wikirana
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,518 10,277 113 44 Living in an Atom Oct 8, 2024 #4 ඔයාව දුක්බර හැඟීම් ගොඩක අතරමං වෙලා වගේ දැනෙනවද? අපි ඔයාව තනි කරන්නෙ නෑ. ඔයාගෙ අපහසුතාවයන් ගැන සංව්දී වෙන්නත් අපි ලෑස්තියි. ඔයාට පුළුවන් අපිට කතා කරන්න. දුරකථනයෙන්, WhatsApp මගින් හෝ අපේ මධ්‍යස්ථානයකට පැමිණීමෙන්. ඒක තමයි පළවෙනි පියවර. ඔයා තවමත් ප්‍රමාද නැහැ. ජීවත්වීම තෝරගන්න, සුමිත්රයෙක්ට කතා කරන්න. කතා කරන්න: 0707 308 308 (9.00 am - 4.00pm) 0767 520 620 (4.00 pm - 10.00pm) WhatsApp: 0767 520 620 Reactions: Jack_Sparrow, planner123, LegendWarrior and 2 others
ඔයාව දුක්බර හැඟීම් ගොඩක අතරමං වෙලා වගේ දැනෙනවද? අපි ඔයාව තනි කරන්නෙ නෑ. ඔයාගෙ අපහසුතාවයන් ගැන සංව්දී වෙන්නත් අපි ලෑස්තියි. ඔයාට පුළුවන් අපිට කතා කරන්න. දුරකථනයෙන්, WhatsApp මගින් හෝ අපේ මධ්‍යස්ථානයකට පැමිණීමෙන්. ඒක තමයි පළවෙනි පියවර. ඔයා තවමත් ප්‍රමාද නැහැ. ජීවත්වීම තෝරගන්න, සුමිත්රයෙක්ට කතා කරන්න. කතා කරන්න: 0707 308 308 (9.00 am - 4.00pm) 0767 520 620 (4.00 pm - 10.00pm) WhatsApp: 0767 520 620
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,798 113 Earth Oct 8, 2024 #5 මේක කියවන 99% ක් කොල්ලො පොඩ්ඩක් හරි suffer වෙන ගමන් ඉන්නෙ.. that's life. Stay strong for your parents and loved ones. Reactions: Ritigala Jayasena69, banda065, EKGuest and 1 other person
මේක කියවන 99% ක් කොල්ලො පොඩ්ඩක් හරි suffer වෙන ගමන් ඉන්නෙ.. that's life. Stay strong for your parents and loved ones.
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,914 113 Oct 8, 2024 #8 Mr.Wikirana said: ඔයාව දුක්බර හැඟීම් ගොඩක අතරමං වෙලා වගේ දැනෙනවද? අපි ඔයාව තනි කරන්නෙ නෑ. ඔයාගෙ අපහසුතාවයන් ගැන සංව්දී වෙන්නත් අපි ලෑස්තියි. ඔයාට පුළුවන් අපිට කතා කරන්න. දුරකථනයෙන්, WhatsApp මගින් හෝ අපේ මධ්‍යස්ථානයකට පැමිණීමෙන්. ඒක තමයි පළවෙනි පියවර. ඔයා තවමත් ප්‍රමාද නැහැ. ජීවත්වීම තෝරගන්න, සුමිත්රයෙක්ට කතා කරන්න. කතා කරන්න: 0707 308 308 (9.00 am - 4.00pm) 0767 520 620 (4.00 pm - 10.00pm) WhatsApp: 0767 520 620 View attachment 238934 Click to expand... mewage inna ayata gov service eke unge balu wada nisa pida windina prashana kiyanna puluwanluda? mokada rate godak minissunta manasika prshna hadawala thiyenne wisandum nodena gov service wala un.
Mr.Wikirana said: ඔයාව දුක්බර හැඟීම් ගොඩක අතරමං වෙලා වගේ දැනෙනවද? අපි ඔයාව තනි කරන්නෙ නෑ. ඔයාගෙ අපහසුතාවයන් ගැන සංව්දී වෙන්නත් අපි ලෑස්තියි. ඔයාට පුළුවන් අපිට කතා කරන්න. දුරකථනයෙන්, WhatsApp මගින් හෝ අපේ මධ්‍යස්ථානයකට පැමිණීමෙන්. ඒක තමයි පළවෙනි පියවර. ඔයා තවමත් ප්‍රමාද නැහැ. ජීවත්වීම තෝරගන්න, සුමිත්රයෙක්ට කතා කරන්න. කතා කරන්න: 0707 308 308 (9.00 am - 4.00pm) 0767 520 620 (4.00 pm - 10.00pm) WhatsApp: 0767 520 620 View attachment 238934 Click to expand... mewage inna ayata gov service eke unge balu wada nisa pida windina prashana kiyanna puluwanluda? mokada rate godak minissunta manasika prshna hadawala thiyenne wisandum nodena gov service wala un.