මගේ මේ ත්රෙඩ් එකේ 3වන රිප්ලයි එක, මෙතන කවුරුත් ඕනාවට වඩා දෙනවා වගේ තමයි. සමහරු මොඩ්ට දෙනවා. සමහරු මොඩ්ට මඩගහනවා මඩ ගහන්නෙත් මඩගහන්න ඕනා MOD ට නෙමෙයි වගේ,
ත්රෙඩ් එකේ ලින්ක් එක ඇඩ්මින්ගේ ප්රෝෆයිල් එකට ත්රෙඩ් එක දාපු වෙලාවෙම පෝස්ට් කරා.
එයා ආපු වෙලාවක බලයි, දැනට බලලත් ඇති. රිප්ලයි එක දාන එක එයාගේ වැඩක්. දැම්මේ නැත්නම් සමාජිකයන්ට සලකන්නේ නෑ කියලා මම හිතනවා.
ඒත් මේ ත්රෙඩ් එකෙන් කවි දාලා කුණුහරුප ටැග් දාලා නටන එක නම් අනුමත කරන්නේ නෑ.

Thread එකෙන් කරන්න උත්සහ කරෙ අලුතෙන් ආපු Rulez ගැනැයි . Ram Post Edit කරපු එකට හෙතුවයි/ Warnings හා එකෙ සාධාරණත්වයයි ... MODට බැනලා/මඩගහලා ප්රශ්න විසද ගන්න බැ කියලා තමා හිතන්නෙ
.Thread එකෙන් කරන්න උත්සහ කරෙ අලුතෙන් ආපු Rulez ගැනැයි . Ram Post Edit කරපු එකට හෙතුවයි/ Warnings හා එකෙ සාධාරණත්වයයි ... MODට බැනලා/මඩගහලා ප්රශ්න විසද ගන්න බැ කියලා තමා හිතන්නෙ
.

pattta oya GT wa dakala nahe.![]()

yes correct
meka adminta kiyanna ona
mokada mod wa select karala thiyenne admin ne![]()

mokda modata mukuth kiwwahama oyaa adagena duwagen enne.oyage yaluwada eya,![]()
ඔයා තාම පොඩි member කෙනෙක්නෙ. ඔයා නැවේ යන්න ආවේ නැහැ නේද![]()