Please explain ElaKiri rules

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    emoticon-00172-mooning.gif
    :eek:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    ප්‍රශ්නෙට උත්තරේ ඔතන දීලා නෑ. මේ ත්‍රෙඩ් එකේ පල්වෙනි පෝස්ට් එකෙන් ඉල්ලලා තියෙන්නෙ ක්‍රියාත්මක වෙන නීති පද්දතිය විස්තර සහිතව දෙන්න කියලා.

    GTRZ ඒකට උත්තරයක් ඔතන දීලා නෑ.

    උදාහරනයක් හැටියට, රාම් ගෙ හුටපටේට මුල් උනේ මොඩ් කියලා තියෙන්නෙ ලංකාවෙ සයිට් වල ලින්ක් දාන එක නීති වලට විරුද්දයි කියලා. නමුත් දැනට සටහන් කරලා තියෙන නීති වල එහෙම එකක් කියලා නෑ.

    එතකොට මොන නීතියද දැං කැඩිලා තියෙන්නෙ ?

    Do NOT SPAM/Advertise your websites in the forums

    onna oka needa machan ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Do NOT SPAM/Advertise your websites in the forums

    onna oka needa machan ?
    ඌට warning දීලා පොස්ට් edit කරපු මොඩ් කියලා තිබුනෙ ලංකාවෙ සයිට් වල ලින්ක් දාන්න් බෑ, ඒක නීති විරෝදී කියලා.
    මොඩ් දන්නෙත් නෑ වගෙයි මේකෙ නීති.
    අනෙක රාම් දාල තිබුනේ එයාගෙ පෞදගලික සයිට් එකක ලින්ක් එකක් නෙමෙයි.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඌට warning දීලා පොස්ට් edit කරපු මොඩ් කියලා තිබුනෙ ලංකාවෙ සයිට් වල ලින්ක් දාන්න් බෑ, ඒක නීති විරෝදී කියලා.
    මොඩ් දන්නෙත් නෑ වගෙයි මේකෙ නීති.
    අනෙක රාම් දාල තිබුනේ එයාගෙ පෞදගලික සයිට් එකක ලින්ක් එකක් නෙමෙයි.

    ඕවා කතා කරලා වැඩක් නෑ බන්
    ගිය දේ ගියා.. අපිට පුලුවන්ද රටේ පාලකයන්ව හදන්න ..බෑනේ
    ඒ වගේ තමයි ඕනම තැනක
    බලවතාට හැම එකම යටයි
    සො නෝ වොරීස් :)
     
    • Like
    Reactions: anju.r

    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    ඕවා කතා කරලා වැඩක් නෑ බන්
    ගිය දේ ගියා.. අපිට පුලුවන්ද රටේ පාලකයන්ව හදන්න ..බෑනේ
    ඒ වගේ තමයි ඕනම තැනක
    බලවතාට හැම එකම යටයි
    සො නෝ වොරීස් :)

    ඊජිප්තුවට පුලුවන් නම් ඇයි අපිට බැරි:no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය නිතිය ගැන කතා කරල වැඩක් නැහැ බන්....:rofl: වෙන මුකුත් ඔනෙ නෑ පහල තියන නීතිය කී දෙනෙක්ට වලංගුද කියල මේකට එන හැමෝම දන්නව ඇතිනේ. :nerd:

    Code:
    1.    Do NOT post Adult materials which are not suitable for all audiences.

    ඕකට පිටින් කී දෙනෙක් දවසට ත්‍රෙඩ් දානවද!!! මේ රෙප් එකක් හින්ද ගොඩක් එවුන් රෙප් පෙරේත කමට ගෑනුන්ගෙ බාගෙට හෙළුවෙන් ඉන්න පින්තූරයක් දාල හරි, මට රෙප් දුන්නොත් මම අහවල් එක්කෙනාගෙ එකක් දෙනන් කියල කී දෙනෙක් දවසකට ත්‍රෙඩ් දාල රෙප් හිගා කනවද!!! අන්තිමේදි ත්‍රෙඩ් එක යටින් හොදනම් රෙප්+ දෙන්ඩ කියල ලැජ්ජ නැතුව ඉල්ලන්වනේ...:lol::P:rofl:

    ඕව ඔය මොඩ්ලට පේන්නේ නෑ... මොකද උනුත් ඕව දිව එලියට දාගෙන බලන හින්ද.
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka

    sahathika aththa :lol::lol:
    rep +6
     
    • Like
    Reactions: anju.r

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඕවා කතා කරලා වැඩක් නෑ බන්
    ගිය දේ ගියා.. අපිට පුලුවන්ද රටේ පාලකයන්ව හදන්න ..බෑනේ
    ඒ වගේ තමයි ඕනම තැනක
    බලවතාට හැම එකම යටයි
    සො නෝ වොරීස් :)

    :yes: "Shakespeare"
     
    Apr 6, 2011
    14
    1
    0
    ශික්..... මම එනකම් ඉන්න බැරිවුනානේ මුන්ට

    මම හිටියනම් ගොඩින් බේරගන්නවා:(:(

    නොකිව්ව දෙයක් කියන්නම්, මම මේ සීන් එක GTට පුද්ගලිකව කථාකරලා කිව්වා. රිප්ලයි එක තිබ්බේ මේ ටිකේ මම නෑ අද එනවා කියලා, මට ඒක මෙහෙට කියන්න බැරිවුනා මම දැන් ආවේ කලබල වෙන්න එපා ලොක්කා අද ඇවිල්ලා ශේප් කරයි කියන්න. මදැයි කරා
    http://www.elakiri.com/forum/showpost.php?p=9916701&postcount=50715

    lol
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    3-monkeys.jpg

    මොකුත් ඇහුනෙත් නෑ..:no::no:.. මොකුත් දැක්කෙත් නෑ..:no::no:. මොකුත් කියන්නේත් නෑ.....:no::no:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    වලියක්ද ළමයිනේ.... මන් මේ කාලෙකින් ආවෙ

    අනේ මන්දා.. මාත් මේ ටිකේ touch එකෙ හිටිය නැති නිසා හොට නොදා හිටියෙ මේවට :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    sahathika aththa :lol::lol:
    rep +6

    රෙප් බලාගෙන් නෙමේ බන් කිව්වෙ. ඒත් සමහර ඒව දැක්කම කටපියාගෙන ඉන්න බෑ. :growl: මොනා හරි සයිට් එකේ දෙයක් ගැන අහල දාපුහාම ත්‍රෙඩ් වහනව.:( ගෑනුන්ගෙ pictures දාල වීඩියෝ එක ඕනද කියල අහන ත්‍රෙඩ් රිපෝර්ට් කලත් මකන් නැතුව තියනව.:frown: මේක බන් ෆොරම් එකක්නෙ. XXX සයිට් එකක් නෙමේනෙ. ඕව බලන්න ඕන උනාම ඒවට යනවනෙ. මේකට එන්නේ ඕවට නෙමේ නේ.දැන් නන් මේකෙ වෙන දේවල් ගැන කතා කරල වැඩක් නැහැ....
    :no::no:
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka

    රෙප් බලාගෙන් නෙමේ බන් කිව්වෙ. ඒත් සමහර ඒව දැක්කම කටපියාගෙන ඉන්න බෑ. :growl: මොනා හරි සයිට් එකේ දෙයක් ගැන අහල දාපුහාම ත්‍රෙඩ් වහනව.:( ගෑනුන්ගෙ pictures දාල වීඩියෝ එක ඕනද කියල අහන ත්‍රෙඩ් රිපෝර්ට් කලත් මකන් නැතුව තියනව.:frown: මේක බන් ෆොරම් එකක්නෙ. XXX සයිට් එකක් නෙමේනෙ. ඕව බලන්න ඕන උනාම ඒවට යනවනෙ. මේකට එන්නේ ඕවට නෙමේ නේ.දැන් නන් මේකෙ වෙන දේවල් ගැන කතා කරල වැඩක් නැහැ....
    :no::no:
    oya eka kiwwa widiyatath
    eka aththa nisath rep nodi inna bari una
    ;)