Please give me advise

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    අක්කර 5ක් තියනවා ලක්ශ 45 , වගා කරලා profit එකක් ගන්න පුලුවන්ද ,අව්රුදු කීයක් වගේ යයිද..කෝටි 15 වියදම් කරලා eco tourism කරන්න idea එකක් තියනවා......
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,346
    6,211
    113
    උබට මිනිස්සු පස්සෙන් එලෝ එලෝ ඉන්න වෙලාවක් තියේ නම් හෝ පවුලේ අයට ඉඩකඩම් වැඩ පුරුදු නම් විතරක් කරපන්. නැත්නම් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ

    ක්ලාස් කරන නිලන්තගේ වීඩියෝ එකක් තියෙනවා සන්නා එක්ක කරපු. පොඩ්ඩක් ඒක බලහන් ටිකක් කොලිටියට කරන්න අදහසක් තියෙනව නම්
    ------ Post added on Feb 28, 2024 at 6:39 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,059
    66,468
    113
    farm ekak dala ara senaro eke owner wage hemadama fb eke video dapan samanthabadra talks farm eka gena