please help දන්න කෙනෙක් උදව් කරපන්කො

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    please help දන්න කෙනෙක් උදව් කරපන්කො

    මම ටික කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක නම අමතක වුනා මචන්ල
    එක romance movie එකක් :nerd:
    මචන් ඒ ෆිල්ම් එකෙ සීන් එක මෙහෙමයි
    එක පවුලක් අයිය කෙනෙකුයි පොඩි මල්ලි කෙනෙකුයි ඉන්නව
    පොඩිමල්ලි හරිම ලෙඩ කාරය උ යන තැන වනසනවා,මතක හැටියට උපන්ඩිනේට තාත්ත ගෙනත් දුන්න කම්පියුටර් එකක් උ කුඩු කරගන්නව,කතාවෙ අනිත් පැත්තෙන් උගෙ අයියා කෙල්ලෙක්ට ට්‍රයි කරනව තව උට යාලුවෙකුත් ඉන්නව
    ඔහොම යද්දි තාත්ත පොඩි එකාව රගර් ප්‍රැක්ටිස් දාන්ව උ එකට කැමති නෑ
    ඔහොම යද්දි ලොකු අයිය ට්‍රයි කරන කෙල්ලගෙ බුලි ටයිප් කොල්ල පොඩි මල්ලිගෙ බයික් එක හොරකන්ග් කරනව මට එච්චර තම මතක
    මේ ෆිල්ම් එකේ නම දන්න එකෙක් කියපන්කො ලොකු උදව්වක් :love::love::love::love::love: