Please help - About Education

dentis

Active member
  • Nov 21, 2013
    308
    99
    28
    Mehe 6 grade wenkan igena gatha lamayekta pitarata idan mulu sylebus ma cover karala studies continue karana vidiyak dannawanm danna.loku udawwak.ahe iskolawalata danna tikak amrui . a nisa a option eka nethuw aonline full studies cover karaganna vidiyai one
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    Individual tution තමයි. ඒත් ස්කූල් කියන්නේ සිලබස් සහ එක්සෑම් විතරක් නෙවෙයි. Not recommend.
     
    • Like
    Reactions: siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඉගෙනීම කියන්නෙ පොතේ ලියවෙච්ච දේවල්ම නෙවේ. එක පාරටම හෙන ගැහුවා වගේ යාළුවො නැති උනාම දරුවට ඒක කොහොම දැනෙයිද? අනාගතේ දවසක දරුවා උබට දොස් කියන්න පුළුවන්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මැත නම් අවුලක්ම නෑ, කොහෙ ගියත් වෙනස් වෙන්නේ නෑනේ
    Khan Academy එකෙන් කරගන්න පුලුවන් ඔක්කොම