Please Help! I have a question?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උබට ඔනා ලන්කාවෙන් එලියට සල්ලි යවන්න නම්. ඒක බැ.. ලන්කාවට් ගෙන්න ගන්න නම් ඒක පුලුවන්. එන්ඩ් ඔෆ් ස්ටොරි..
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Don't say uba.ok? I'm a girl. Mata dena ganna ona receive karana heti gena thamai.mage nama identity card eke thiyenne Adikari Mudiyanselage Sachini Priyadarshani nam mage nama ewana kenata denna ona mona vidihatada?
ඔකේ සොදුර, දැන් අසාගන්න මගේ ප්‍රියවියෙනි.. ඔබගේ නම ගොන්බදින වස්සලාගේ ආයේශා වර්ශානි නම් ඔබ දිය යුත්තේ හරක් බදින වැස්සියලාගේ අයේසා මිහිරානි ලෙස නොව ඔබේ ගමන් බලපත්‍රයේ, හැදුනුම්පතේ ඇති ආකාරයටයි. ප්‍රිය දේවිය, තවද ඔබ පිට රටක සිටින කෙනෙකුගෙන් දතක් ගැලවීමට යන බව බව පෙනේ.. එලෙසින් ගමන් බලපත්‍රය හො හැදුන්පතේ ඇති ආකාරයට ඔබ ඇයට/ඔහුට නම දෙනු මැනවි..