මචන්ලා,
අර WINDOWS 7 වල ඩෙක්ස්ටොප් එකට එන "bubbles" කියන screen saver එකේ windows xp වලට හදපු එක කා ලග හරි තියෙනවද?.තියෙනවනම් දෙන්නකෝ.ලොකු උදව්වක්