මුලින්ම ගෙදර උන්ට කියපන් මට සමා වෙන්න මෙ පාර බැරි උනාට මම ඉ ලග පාර කොහොම හරි පාස් වෙනවා කියලා ඉට පස්සෙ උබට දුකනම් උබ වගෙම ෆෙල් උන යාලුවො දෙන්නෙක් තුන් දෙක් සෙට් වෙලා ඇති වෙන්න බිපලල්ලා ඔක්කොම අමතක වෙනකම් ඉට පස්සෙ කොතනද වැර්දුනෙ උබලගෙන් මොනවාද මග හැරුනෙ කියලා
කතා බහා කරලා තිරණය කරපල්ලා ආයෙ එ වැර්දුන තැන් හරි ගස්සගෙන ඉ ලග පාර ගොඩ දා ගනිල්ලා
එක පාරටම පාරාදය පිලි ගන්න එපා ජිවිතෙ පරාජය තුලින් නැගිට්ට මිනිස්සු තම්යි අද ඉහලින්ම ඉන්නෙ
හයියෝ ,ගණන් ගන්න එපා බන් , Elakiriye කියක් ඉන්නවද බන් A/L Maths Fail එඋං
උන් වගේ හිත හදාගනින්
මචෝ A/L maths කලා කියන්නෙත් ලොකු දෙයක් ඒ නිසා සැලෙන්න එපා කොල්ලෝ
තව පාරක් උත්සහ කොරන්න ..
අනික තව යන්න ඕනේ තරම් පාරවල් තියනවා මචෝ
මුලින්ම ගෙදර උන්ට කියපන් මට සමා වෙන්න මෙ පාර බැරි උනාට මම ඉ ලග පාර කොහොම හරි පාස් වෙනවා කියලා ඉට පස්සෙ උබට දුකනම් උබ වගෙම ෆෙල් උන යාලුවො දෙන්නෙක් තුන් දෙක් සෙට් වෙලා ඇති වෙන්න බිපලල්ලා ඔක්කොම අමතක වෙනකම් ඉට පස්සෙ කොතනද වැර්දුනෙ උබලගෙන් මොනවාද මග හැරුනෙ කියලා
කතා බහා කරලා තිරණය කරපල්ලා ආයෙ එ වැර්දුන තැන් හරි ගස්සගෙන ඉ ලග පාර ගොඩ දා ගනිල්ලා
එක පාරටම පාරාදය පිලි ගන්න එපා ජිවිතෙ පරාජය තුලින් නැගිට්ට මිනිස්සු තම්යි අද ඉහලින්ම ඉන්නෙ

Katada Bola A/L fail wuna kiyala Jeewithe weradila thiyenne
wuna de wuna,apahu parak try karapan,ubata apahu karanna ba wagenam,Oya oni tharam course thiyenne,ewa ekak karala uba asa side eke Job ekakata yanna puluwan
issara kale wage neme machan dan,A/L fail wuna kiyala eka lokuwata hithanna deyak nemei,
uba puluwan nam thawa parak try karapan,Hema deyak ma eka parenma wenna Oni kiyala niyamayak na ne
Good Luck

umba me parada A/L karanne... upst ganna epa bn... xam kiyanne jeewithe nemei... ona tharam courses thiyenawa bn karanna puluwan.. 2nd shy krapan mchn.. maths bari nam wena strm ekak krala hari A/Ls goda dagena crse ekak karapan mchn.. upst ganna epa bn loweth...

loku seen ekak na. Issella hitapan 2nd time karanawada naththan wena deyak igena gannawada kiyala.
Umbata awlak nathuwa 2nd time karanna puluwan kiyala hithenawa nam karapan naththan umbata karanna puluwan subject ekakata bahapan. Thaman karanna ona thamanta hakiyawa or asawa thiyana de. hamoma karana de nemei.
mchn ohoma thama jiwithe. uba ohoma pasu thewenawanam man kochcharak windawanna oonida? hethuwa mn o/l witarai kalet. ekenut six subjects only pass. welawakata dukai. aeth mona karannada? den course ekak karala issarahata waren.
uba A/L liwe mona year ekeda bn. dan 2012 result awith hena kal ne![]()
A/L maths කරපු එක හොඳයි..මොකද කොහොමහරි try කරල ගොඩ යන්න පුලුවන්...හැබැයි උනන්දුව තියෙන්න ඕනි....
ඔයා කීවෙනි පාරද කලේ ? පලවෙනි සැරේද ඔය fail වෙලා තියෙන්නෙ?
පලවෙනි සැරේ ගොඩක් අය fail වෙනවා..එක්කො subject එකක් හරි fail වෙනවා...(ඒ වුනට ගොඩක් අය pass වෙනවා )
fail වුනාම තියෙන ලොකුම අවුල තමයි ගෙදරිනුයි නෑදෑයන්ගෙනුයි අහගන්න වෙන එක එක කතා ටික...හැබැයි ඔය අවුල තියෙන්නෙ සතියක් දෙකක් තමයි..ඕක නැති වෙනවා ඉබේම...
එක එක මගුල් නිසා වැරදුනා වැඩේ..ඒත් උත්සාහය අත ඇරියෙ නැහැ..මම තුන් පාරක්ම try කරලයි campus ගියේ...මමනම් ගෙදරින් එන බැනුම් වලට කෙලින්ම කිව්ව ඕවා කිව්වට exam කලේ මමනෙ..වැරදුනේ මටනෙ..මට අමුතුවෙන් කියන්න ඕනි නැහැ මන් පැරදුනා කියලා..මන් මගේ වැරැද්ද හදාගෙන එක ඊලඟ පාර exam කරගන්නම් කියලා...
නෑදෑ කවුරුහරි අනන් මනන් කියාගෙන ආවනම් ඉතින් මං කියනව හොඳවයින් දෙකක්..මොකද සමහර අයට අපි ඉන්නව කියල මතක් වෙන්නෙත් එදාට තමයි...මේ කොහෙවත් නැති අය එනව exam එක ගැන අනන් මනන් කියන්න..ඒව ඉතින් balance කරගන්න ඔයාගෙ ගෙදර පරිසරයට ගැලපෙන විදියට..
හිතා හදාගන්නේ කොහොමද කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ..pass වුනු යාලුවෝ ගියාවෙ ඉස්සරහට..ඔයා හොඳට උනන්දු වෙලා දැන් ඉඳන්ම class ගිහින් ඊලඟ පාරට set වෙන්න හොඳට පාඩම් එහෙම පටන් ගෙන...
exam එක ඇර වෙන දේවල් ගැන worry වෙන්න එපා exam එක ඉවර වෙනකන්..විශේෂයෙන් කෙල්ලොන්ගෙ ප්රශ්න එහෙම තියෙනවනම් ඒවා ගැන හිතන්නවත් එපා..මොකද ඔය කෙල්ලො කියන ජාතිය තෙරුම් ගන්න ටිකක් කල් යනව කොල්ලෙකුට..ඒ කාලෙට තේරෙයි ඔයාට..exam කරගන්න full try එක දීල...![]()
මම දන්න මල්ලි කෙනෙක් දොපාරක්ම සයන්ස් කරලා බැරිම තැන තුන් වෙනි පාර මාස 5න ආර්ට්ස් කරා.....දිස්ත්රික්කයේ 3 වෙනියා.. අද එයා .ලෝයර් කෙනෙක්..... ජීටී කිව්වා වගේ මමත් කියන්නේ අපි සබ්ජෙක්ට්ස් මාරු කරලා කරලා බලමු......![]()

Umbata thawa parak karanna puluwan kiyala hithenawa nam karapan, Nethnam Engeneering side ekata kemathi nam Technical college ekakata apply karala NVQ qualifications hada ganna puluwan. igena ganna asa nam degree ekata wenakam yanna puluwan nethnam diploma level wage wenakan karala (2 or 3 years) middle class job ekakata yanna puluwan (Technicals walinma jobs walata danawa)![]()