please help me

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :shocked::shocked: නයි දැන් ඔයාව හොයාගෙන එනව කියන්නෙ එහෙනම් ඒකයි නේද? නයි සැලෝන් කියල ගෙදර බෝඩ් එකක්වත් ගහල තියනව ද? :lol:
    :nerd: නෑ බං.. lakqueen ගේ මේ ත්‍රෙඩ් එක නයි අතරේ ජනප්‍රිය වෙලා.. මට බිස්නස් එනවා හෝල් සෙල් දැන්..! මොනා උනත් මට එල ජොබ් එකක් හොයල දුන්න ඒ කෙල්ලට තැන්ක්ස් කරන්න ඕනේ :rolleyes: මගේ සහජ සැඟවුන කුසලතා එලියට ඇදල ගත්තට...! :rofl::P

    පච කෙළිනවා ඇත්ත වගේ:lol::lol:

    :frown: යකෝ සිරාවට කිව්වේ.. :rofl::P:lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    boU9o.png

    :rolleyes:
    :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :nerd: නෑ බං.. lakqueen ගේ මේ ත්‍රෙඩ් එක නයි අතරේ ජනප්‍රිය වෙලා.. මට බිස්නස් එනවා හෝල් සෙල් දැන්..! මොනා උනත් මට එල ජොබ් එකක් හොයල දුන්න ඒ කෙල්ලට තැන්ක්ස් කරන්න ඕනේ :rolleyes: මගේ සහජ සැඟවුන කුසලතා එලියට ඇදල ගත්තට...! :rofl::P

    ඔව් ඔව් කළගුණ සලකන එක හොඳ පුරුද්දක්. හැබැයි දැන් එයාවත් හොයාගෙන නයි යයිද දන්නෙ නෑ :rofl:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අනිවා... :yes: මම දවසක් අපේ ගෙදර පූසට බොන්න කිරි ටිකක් දාල තිබ්බ පිරිසියකට.. පස්සේ මං රූම් එකේ ඉන්දෙද්දී චටස් පටස් ගාල සද්දයක් ඇහෙනවා.. දොර ඇරලා ගිහින් බලද්දී.. නයෙක් ඇවිල්ල කිරි බිලා.. ඌට ඉස්මොල්ලේ ගිහින් හච්චින් අරිනවා.. හචුස්‌ හචුස්‌ ගාල :rolleyes:
    ammo menna nai arinoooooooooo:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පූස මොකෝ කළේ එතකොට? :lol:
    පුස..ම්ම්හ්හ්... ආ එක පුසෙක් නෙමෙයි දෙන්නෙක් හිටිය.. එකෙක් ඌට පොල්ලෙන් ගැහුවා.. ගහද්දි ඌට Aim එක වැරදිලා.. සින්ක් එකේ පොල්ල වැදුන.. එතකොට නයා දුවගෙන ආව පස්සෙන් එලවාගෙන පුසෝ දෙන්නගේ.. එකෙක් ගහකට නැග්ග.. අනික මැරිලා වගේ බිම වැතිරුණා..!
    නයා බිම ඉන්න පුස ලඟට ඇවිල්ල උගේ කනට හොට ලං කරලා කිව්වා මල්ලි නයාට ගහල සින්ක් එක කඩන්න එපා BLACKLIST අය්යට ඇහුනොත් උඹ ඉවරයි, අර ගහට නැග්ග එකාට කියහන් සින් එක කියල.. ඌ ඇවිදගෙන ගිය.. මට ඔය සිං එක කිව්වේ ඕක බලාගෙන and අහගෙන හිටිය කොරවක්කෙක් :yes:
    පස්සේ මං ඇවිල්ල පුසන්ගෙන් ඇහුවම.. උන් නිකං තොත්ත බබාලා වගේ හිටියේ මොකුත් උන් නෑ වගේ.. උන්ගේ හිතේ මම මොඩය කියල :lol:
     
    blackage rasa katha patta:lol:
     
    ඔය කොරවක්කම මට ඇවිත් කිව්වෙ වෙන කථාවක්නෙ. :shocked:
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean

    අනේ සියේ තව කතාවක් :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    iwEIc.png

    :nerd: onna lassana ekak illuwa nisa Italic "Pa" yannak damma :nerd:

    දැන් පේන්ට් ප යනු නැතුව පොටෝශොප් වගේ ප යන්නකට මාරු වුණොත් නරක ද? මොකෝ නයාත් කැමති ඇතිනෙ අලුත් තාක්ෂණයට :lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ammo menna nai arinoooooooooo:lol:
    :no::no: මේවා ඇත්ත..බං

    maru nama:lol:
    :frown::frown:

    blackage rasa katha patta:lol:
    ඕව සත්‍ය සිදුවීම්... උඹලගේ ඇස් වැහිලා.. ඇත්ත පිළිගන්න විදියක් නෑ.. ප්‍රතුක්ජනා උම්මත්තකා කියල බුද්දාගමේ සඳහන් වෙලා තියෙන්නේ බොරුවට නෙමෙයිනේ :dull:

    ඔය කොරවක්කම මට ඇවිත් කිව්වෙ වෙන කථාවක්නෙ. :shocked:
    සිරාවට? :eek: :growl: මූ මට බොරුවක්ද එතකොට කිව්වේ.. ඕකව BBQ කරනවා අහු උනොත් මට :angry::growl: :baffled:

    ah menna blacklist customer kenek awith:P
    :D :D දෙන දෙය්යෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ ඕකනේ :rolleyes::rofl:

    අනේ සියේ තව කතාවක් :lol::lol::lol:
    මංචි සුපර් ක්‍රිම් ක්‍රැකර් එකක් අරං වරෙන් එහෙනං :rolleyes::rofl:

    යකෝ මේවා සත්‍ය සිදුර්වීම්.. :angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දැන් පේන්ට් ප යනු නැතුව පොටෝශොප් වගේ ප යන්නකට මාරු වුණොත් නරක ද? මොකෝ නයාත් කැමති ඇතිනෙ අලුත් තාක්ෂණයට :lol::lol:

    ඒ උනාට අරයගෙ ටීචර් ට ඕනේ පේන්ට් නයි නේ බං, :dull: නැත්තන් මං නයා රොක් කරලා ගන්නේ.. :rolleyes: