ඒක තමා
![]()

eekaneeka thamaa allala daamu..අර කතාවක් තියෙනවනේ.. ගිය නයා ගිය දෙන්... ඉන්න නයා රැක ගනින්.. ගිය නයාව ආයේ ඇතුන් ලවා වත ඇද්ද ගන්න බෑයි කියල...
නේද?
නෑ නෑ ඒ කථාව තියෙන්නෙ ගිය නයාව ආයේ කිරි දීලවත් ගෙන්නගන්න බෑ කියල. තව තියනව නයාට කිරි පොවන්න එපා කියලත්

ඔව් ඔව් ගිය නයාට නාඬන්නේ තියන පයන්න රැක ගන්නේ කියල තියනව තමයි.
ඒක තමා
අර කතාවක් තියෙනවනේ.. ගිය නයා ගිය දෙන්... ඉන්න නයා රැක ගනින්.. ගිය නයාව ආයේ ඇතුන් ලවා වත ඇද්ද ගන්න බෑයි කියල...


වැඩ ගොඩයි ඔන්න අපි කැපුන එහෙනම්... ගුඩ් නයිට් නයි කෙල්ල
අඩෝ එකේ තියෙන්නේ.. අහක යන නයාට කිරි පොවන්න එපා.. කිරි උණු හින්ද ඌව රෙද්ද අස්සේ දාගනින් කියල..



