please help me

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :growl: ඒක තමා :frown:

    :rofl::rofl: eekane

    eka thamaa allala daamu.. :dull: අර කතාවක් තියෙනවනේ.. ගිය නයා ගිය දෙන්... ඉන්න නයා රැක ගනින්.. ගිය නයාව ආයේ ඇතුන් ලවා වත ඇද්ද ගන්න බෑයි කියල... :dull: නේද?

    නෑ නෑ ඒ කථාව තියෙන්නෙ ගිය නයාව ආයේ කිරි දීලවත් ගෙන්නගන්න බෑ කියල. තව තියනව නයාට කිරි පොවන්න එපා කියලත් :rofl::rofl: ඔව් ඔව් ගිය නයාට නාඬන්නේ තියන පයන්න රැක ගන්නේ කියල තියනව තමයි.
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මං උඹෙන් අහන්න කියල හිටියේ.. උඹට තව මේකේ එකවුන්ට් තියෙනවා නේද? :P

    මොන පිස්සුද බන් උපන්දා සිට තිබ්බෙ එකම එකවුන්ට් එකයි කියලා පච කෙළින්න ඕන නැහැ නේ..... කළින් 1ක් තිබ්බා බන්.. පාස් මතක නැති නිසා අළුතෙන් හැදුවා..:)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :rofl::rofl: eekane

    නෑ නෑ ඒ කථාව තියෙන්නෙ ගිය නයාව ආයේ කිරි දීලවත් ගෙන්නගන්න බෑ කියල. තව තියනව නයාට කිරි පොවන්න එපා කියලත් :rofl::rofl: ඔව් ඔව් ගිය නයාට නාඬන්නේ තියන පයන්න රැක ගන්නේ කියල තියනව තමයි.
    උඹ ඒ පාර මොන පයන්නක් කියනවද :angry: අඩෝ එකේ තියෙන්නේ.. අහක යන නයාට කිරි පොවන්න එපා.. කිරි උණු හින්ද ඌව රෙද්ද අස්සේ දාගනින් කියල.. :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මොන පිස්සුද බන් උපන්දා සිට තිබ්බෙ එකම එකවුන්ට් එකයි කියලා පච කෙළින්න ඕන නැහැ නේ..... කළින් 1ක් තිබ්බා බන්.. පාස් මතක නැති නිසා අළුතෙන් හැදුවා..:)
    එල එල අව්ලක් නෑ :D

    උබේ business ඔක්කොම මං කැඩුවා
    huuuuuuuuuuuuu :lol::lol::lol:
    :angry: මම උඹට නඩුවක් දානවා හෙට.. හිටුකෝ :P

    ගුඩ් නයිට් බන්
    GN machan.. :D

    ela ela Good Night, Budusaranai!!!!
    Bye :D TC
    elazz gud nyt machaanzz :D

    tc
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    gd night payanna mudalali :dull:
    tataz
    :rolleyes: ela.. නම ගැලපෙන් නෑ ;)
    byezz tata.zz tc

    GN :D
    නයා උබගේ ගෙවල් තියෙන්නේ කොහෙද කියල ඇහුව :rofl:
    ඌ ට කියෆාන් Ping timeout කියල :rofl:
    bye macho man menna cut (404 :P )
    c ya OL. aye free time ekak enna kalantharayak yay :rofl: අවම සෙට් වෙමුzz
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    blackaගේ පයන්නට ඕන දෙයක් කියපන් :rofl:

    :lol: eekatanum oona deyak kiyanna puluvan avulak nathuva :lol:

    මං චොකලට් අරං ආවේ නයින්ට දෙන්න.. cryztalz නයි ටික ඔක්කොම මකල එයා ඒවා කන්න යනවා.. හරි වැරදියි නේද ඒක??? කමන් නෑ.. දුක් සීන් ඒක :(

    ඒක තමයි. නයි ටික පව්. අඩුගානෙ නයි ටික නැත්තම් අපිට හරි දෙන්න එපායෙ:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹ ඒ පාර මොන පයන්නක් කියනවද :angry: අඩෝ එකේ තියෙන්නේ.. අහක යන නයාට කිරි පොවන්න එපා.. කිරි උණු හින්ද ඌව රෙද්ද අස්සේ දාගනින් කියල.. :lol:

    නෑ නෑ ඒක කියල තියෙන්නෙ අහක යන නයි එළකිරි ත්‍රේඩ් වලට ගන්න එපා කියල :rofl: