Please Help me

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
mama masterbation walata tadin addict wela innawa.mama eka nawatwanna seehenna try karanwa.

den dawas 2k withara kale ne.eth samahara welawata marama pelambaweemak enawa ban eka karanna.eka anga athulenmayi enne.ee welawata wena monawathma hithenne ne ban.pissu wage.karannamayi hithenne.

ewage ewlawata kohomada ee feeleing eka maga arinne ? :(:confused:
 
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අටේ ගහනව ද ??
 
winrar77

Member
Nov 1, 2016
1,431
148

masterbation kiyanne monawada bn?
:confused:;)
 
Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
Podi Silva - පොඩි සිල්වා;21207871 said:
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අටේ ගහනව ද ??

mama addict wela inne ban.wena monawath karanna be oka nisa mata.

study karanna wath be ban.kisima deyak karanna be :(
 
Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
dan mata wayasa 29ta langayi.tawama job ekak ne. :( kisima deyak study karanna be ban.kisima dekata mind eka focus karaganna be :(
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මුලින්ම ඔය දේට වැඩියෙන්ම යොමු වෙන වෙලාව අඳුන ගන්න..ඒ වෙලාව මග ඇරෙන්න කාල සටහනක් හදා ගන්න. ටිකක් ඇඟ මහන්සි වෙන ක්‍රීඩාවක් හෝ ජිම් එකකට ඒ වෙලාව යොදවන්න. දවස බිසී කරගත්තම අපිට අවශ්‍යම දේවලුත් මග ඇරෙනවා වෙලාවකට.
 
Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මුලින්ම ඔය දේට වැඩියෙන්ම යොමු වෙන වෙලාව අඳුන ගන්න..ඒ වෙලාව මග ඇරෙන්න කාල සටහනක් හදා ගන්න. ටිකක් ඇඟ මහන්සි වෙන ක්‍රීඩාවක් හෝ ජිම් එකකට ඒ වෙලාව යොදවන්න. දවස බිසී කරගත්තම අපිට අවශ්‍යම දේවලුත් මග ඇරෙනවා වෙලාවකට.

    ආස්මි කෙල්ලේ :love:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මුලින්ම ඔය දේට වැඩියෙන්ම යොමු වෙන වෙලාව අඳුන ගන්න..ඒ වෙලාව මග ඇරෙන්න කාල සටහනක් හදා ගන්න. ටිකක් ඇඟ මහන්සි වෙන ක්‍රීඩාවක් හෝ ජිම් එකකට ඒ වෙලාව යොදවන්න. දවස බිසී කරගත්තම අපිට අවශ්‍යම දේවලුත් මග ඇරෙනවා වෙලාවකට.

    Ashmi commemt karanawa dekala u ayeth gihinda koheda.....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    mama masterbation walata tadin addict wela innawa.mama eka nawatwanna seehenna try karanwa.

    den dawas 2k withara kale ne.eth samahara welawata marama pelambaweemak enawa ban eka karanna.eka anga athulenmayi enne.ee welawata wena monawathma hithenne ne ban.pissu wage.karannamayi hithenne.

    ewage ewlawata kohomada ee feeleing eka maga arinne ? :(:confused:

    ඉතින් මොකටද ෆීලින් එක මඟ අරින්නේ? :confused: :confused: දවසකට විනාඩි 10-15 ක් ඉතුරු කරගන්නද? උඹ ඔයිට වඩා දවසකට වෙලාව නාස්ති කරනවනෙ? අමාරුවෙන් ඉන්නේ නැතුව ඕක හිස් කරලා වැඩක් පොළක් කරගන්න. :yes::yes:
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    ඉතින් මොකටද ෆීලින් එක මඟ අරින්නේ? :confused: :confused: දවසකට විනාඩි 10-15 ක් ඉතුරු කරගන්නද? උඹ ඔයිට වඩා දවසකට වෙලාව නාස්ති කරනවනෙ? අමාරුවෙන් ඉන්නේ නැතුව ඕක හිස් කරලා වැඩක් පොළක් කරගන්න. :yes::yes:

    eetapasse oluwa ussagannawathpana ne bam. oluwath dawasama ridenawa. kisima wadak eetapasse karanna ne.