Please help me

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    560
    541
    93
    8
    Andromeda I
    Mekai hoomans prashne
    Mn පෘථිවි kellek ekka chat ekakata setuna lagadi
    Wade kiyanne eyage father marila ළඟදී (octomber 11)
    Ehema baluwoth january 11 ne 3n mase dane enne

    Dan mn kohomada edata eyata reply karanne
    1. තාත්ත ge dane ne ada.. hodata una kiyala hithanawa
    2. ada thathage dane ne ? Thathata pin pathanawa

    Mokakda srilanka elakiri පෘථිවි vasin ge adahas
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දානෙ දවසෙ තියනව පෙරේත ගොටුව කියල එකක්. දුවව බඳින්න ඉන්න අය හොරෙං ඇවිල්ල ඒකෙ තියල තියෙන කෑම මොනව හරි අරගෙන ලියුමක් තියල යන්න ඕනෙ දානෙට බොහොම ස්තූතියි මම කෑවා කියල :yes:
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    541
    93
    8
    Andromeda I
    දානෙ දවසෙ තියනව පෙරේත ගොටුව කියල එකක්. දුවව බඳින්න ඉන්න අය හොරෙං ඇවිල්ල ඒකෙ තියල තියෙන කෑම මොනව හරි අරගෙන ලියුමක් තියල යන්න ඕනෙ දානෙට බොහොම ස්තූතියි මම කෑවා කියල :yes:


    uba mata kollopan karanawa ne
    pru.wasiya
    ubala kamathi nadda Galaxy dekak athara adarayee rekawak adenawata