Please Help.....

msvperera

Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    Elakiri thread ekakata Image & Video dana vidiha kiyala denna puluwanda pls..
    Insert Image kalama Please enter the URL of your image: kiyala enawa
    URL eka dunnata image eka penwanne ne. help me..:oo::(:no:
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මෙන්න මේකට upload කරලා. ලින්ක් එක copy කරල ගෙනත්
    HTML:
    [img]http://www.elakiri.com/forum/images/bluesaint/statusicon/forum_new.gif[/img]
    මේ විදියට දාන්න... ;)
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    youtube විඩියෝ එකක් නම් මේ පල්ලෙහා තියෙන පිනතූරේ වගේ විඩියෝ එකේ ලින්ක් එක අග තියෙන ? පස්සෙ සමාන ලකුණට එහා තියෙන අකුරු ටික කොපි කරලා youtube ටෑග් එක අතර මෑදට පේස්ට් කරන්න.
    54894421.jpg


    කොපි පේස්ට් කරන විදිහ
    89534470.jpg

     
    Last edited: