please in english,?help

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
danna kenek dannako english walin,
> කොහොමද ඊයේ ගමන,?
> හොදට විනෝද වුනාද,?
> අාපසු එනකොට ගොඩක් රෑ වුනා නේද,
> යම් අඩුපාඩු සිදු වෙන්නට අැත එ් ගැන කණගාටුයි.

in english please
 
  • Like
Reactions: Rummy678

buddi9

Active member
  • Feb 16, 2010
    394
    46
    28
    > කොහොමද ඊයේ ගමන,?
    How is the trip yesterday?
    > හොදට විනෝද වුනාද,?
    did you have fun?
    > අාපසු එනකොට ගොඩක් රෑ වුනා නේද,
    was it late when you got back?
     
    • Like
    Reactions: winrar77

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    > යම් අඩුපාඩු සිදු වෙන්නට අැත එ් ගැන කණගාටුයි.
    Sorry for all the mistakes that might have happened.
     
    • Like
    Reactions: winrar77

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    > කොහොමද ඊයේ ගමන,?
    How is the trip yesterday?
    > හොදට විනෝද වුනාද,?
    did you have fun?
    > අාපසු එනකොට ගොඩක් රෑ වුනා නේද,
    was it late when you got back?


    කොහොමද ඊයේ ගමන,?
    How was the trip yesterday? නේද?

    හොදට විනෝද වුනාද,?
    did you have enough fun? නේද?
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    How was your trip yesterday?
    Did you enjoyed it? (<--simply) / Was it fun? / Did you enjoy well?
    was it late night when you got back?
    Apologies if there were any minor inconveniences. :)

    harima widihata kiyla thiyenawa:yes:

    Did you enjoyed it? -> Did walin patan gaththoth, grammatically verb eka past tense walin kiyan ne neda?


    was it late night when you get back?

    nemeida ban :rolleyes:

    past tens eken neda machan enna one. get eke past tense eka got
     

    chathu4742

    Well-known member
  • was it late night when you get back?

    nemeida ban :rolleyes:



    HMmmm wela iwara wechcha siddiyak gana neda bn api ahanne?


    Eg-
    ඔබ ගෙදර ආවෙ කීයටද? When did u got back home?
    ඔබ ගෙදර එන්නෙ කීයටද? When u will be getting back home?

    What will be the time when u get back home? කියල අහන්නෙ නෑ නේද බන් ලෙසියෙන්. ලෙසි විදිහටනෙ බන් අපි කතා කරන්නෙ :)

    අනික රතු පාට එකේ බලපන් ඒක ලිව්වොත් When did u get back home? කිව්වොත් හරි නෑ නේද බන් :)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    How was the trip yesterday? (or How was yesterday's trip?)
    Did you have fun?
    It was late night when you came back, right? (or wasn't it?)
    I'm sorry if there were any shortcomings. (or There might've been some shortcomings and I'm sorry about them)
     
    • Like
    Reactions: winrar77

    chathu4742

    Well-known member
  • How was the trip yesterday? (or How was yesterday's trip?)
    Did you have fun?
    It was late night when you came back, right? (or wasn't it?)
    I'm sorry if there were any shortcomings. (or There might've been some shortcomings and I'm sorry about them)


    මේකත් හරි මචන්:)ගොඩක් ක්‍රම වලට ඕක කියන්න පුලුවන්
     
    • Like
    Reactions: winrar77

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    එලම, උඹලටත් වැඩක් උනා නේද?👏
    මෙහෙම කොහොමද eng. වලින් කියන්නේ,?

    'ඔයාල දෙන්න අැත්තටම හොදයි.'
    'ඔය දෙන්නා එකිනෙකට හොදට ගැළපෙනවා.'
    'ඉතින් අපිත් එක්ක කාළය ගතකළාට ස්තූතියි.'😋
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    You two are really nice. The two of you are really nice/good/great/awesome
    The two of you match each other perfectly well
    So thank you for spending time with us
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    එලම, උඹලටත් වැඩක් උනා නේද?👏
    මෙහෙම කොහොමද eng. වලින් කියන්නේ,?

    'ඔයාල දෙන්න අැත්තටම හොදයි.'
    'ඔය දෙන්නා එකිනෙකට හොදට ගැළපෙනවා.'
    'ඉතින් අපිත් එක්ක කාළය ගතකළාට ස්තූතියි.'😋

    එළ මචන්. ඔයාගේ ප්‍රයත්නය අගය කරනවා. :yes::yes:

    කොල්ලගෙ කුරුමානම හොඳ ගේමකට වගේ. :D:D:D
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    අනික රතු පාට එකේ බලපන් ඒක ලිව්වොත් When did u get back home? කිව්වොත් හරි නෑ නේද බන් :)

    na eka hari ban

    when did you get back home? >correct
    when did you got back home? >wrong


    did awoth verb eka past tense wenne na ban. :no::no::no:
     
    Last edited: