



මචන් මේක අපි කීප දෙනෙක්ට විතරක් තේරුනාට ඉන්න සමහර උන්ට තෙරුම් ගන්න බෑ.මම EK එකට Join උනේ 2009 ඒත් මම Thread එකක් දාන්න උනන්දු උනේ දෑනට මසයක විතර ඉදන්.මොකද මම දෑක්ක එකේ නියම මහත්වරු විදියට හෑසිරෙන සහෝදරවරු කොටසක් ඒ නිසයි මම EK එකට ආදරය කරන්න පටන් ගත්තේ.ඒත් ඈත්තම කියනවනම් EK එක ගෑන මට දෑන් තියෙන්නෙ කියන්න බෑරි තරම් කළකිරීමක් ඒ සාමජිකයන් කීප දෙනෙක් නිසා.
හෑමොම දන්නවා තමයි අද ලන්කාවෙ වෑඩිම සාමාජිකයන් ප්රමානයක් ඉන්න Site එක EK කියලා.ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේක මේ රටේ ජාතිවදය,ආගම්වාදය අතිකරන්න උත්සාහ කරන අය්ට හොදම තෑන කියන එක.
ඒ නිසා අපි කොහොම හරි මේ Site එක තුල තියන මේ ජාති වාදි,ආගම්වාදී හෑසිරීම් නවත්වන්නම ඕනා.නෑතිනම් Ek කියන්නෙ Tamilnet වගේ මේ රටේ විනාශයට වග කිව යුතු තවත් Site එකක් වෙන එකෙ නවත්වන්න බෑ.
.