please Read This

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
iIjgR.jpg
 
Last edited:

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචන් මේක අපි කීප දෙනෙක්ට විතරක් තේරුනාට ඉන්න සමහර උන්ට තෙරුම් ගන්න බෑ.මම EK එකට Join උනේ 2009 ඒත් මම Thread එකක් දාන්න උනන්දු උනේ දෑනට මසයක විතර ඉදන්.මොකද මම දෑක්ක එකේ නියම මහත්වරු විදියට හෑසිරෙන සහෝදරවරු කොටසක් ඒ නිසයි මම EK එකට ආදරය කරන්න පටන් ගත්තේ.ඒත් ඈත්තම කියනවනම් EK එක ගෑන මට දෑන් තියෙන්නෙ කියන්න බෑරි තරම් කළකිරීමක් ඒ සාමජිකයන් කීප දෙනෙක් නිසා.
    හෑමොම දන්නවා තමයි අද ලන්කාවෙ වෑඩිම සාමාජිකයන් ප්‍රමානයක් ඉන්න Site එක EK කියලා.ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේක මේ රටේ ජාතිවදය,ආගම්වාදය අතිකරන්න උත්සාහ කරන අය්ට හොදම තෑන කියන එක.
    ඒ නිසා අපි කොහොම හරි මේ Site එක තුල තියන මේ ජාති වාදි,ආගම්වාදී හෑසිරීම් නවත්වන්නම ඕනා.නෑතිනම් Ek කියන්නෙ Tamilnet වගේ මේ රටේ විනාශයට වග කිව යුතු තවත් Site එකක් වෙන එකෙ නවත්වන්න බෑ.:no::no::no::no:
    .
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    පළමුව උඹ කවුරු හෝ වේවා මම ආඩම්බර වෙනවා උඹ ගැන, එළකිරි එකේ පල වෙච්ච හොදම Thread එකක් විදියටයි මට හිතෙන්නේ, කාටත් ඒ විදියට හිතෙයි කියා මම සිතමි, මගේ පෙතුමත් මේකමයි, උඹට දෙවියන්ගේම පිහිටයි.
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් මේක අපි කීප දෙනෙක්ට විතරක් තේරුනාට ඉන්න සමහර උන්ට තෙරුම් ගන්න බෑ.මම EK එකට Join උනේ 2009 ඒත් මම Thread එකක් දාන්න උනන්දු උනේ දෑනට මසයක විතර ඉදන්.මොකද මම දෑක්ක එකේ නියම මහත්වරු විදියට හෑසිරෙන සහෝදරවරු කොටසක් ඒ නිසයි මම EK එකට ආදරය කරන්න පටන් ගත්තේ.ඒත් ඈත්තම කියනවනම් EK එක ගෑන මට දෑන් තියෙන්නෙ කියන්න බෑරි තරම් කළකිරීමක් ඒ සාමජිකයන් කීප දෙනෙක් නිසා.
    හෑමොම දන්නවා තමයි අද ලන්කාවෙ වෑඩිම සාමාජිකයන් ප්‍රමානයක් ඉන්න Site එක EK කියලා.ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේක මේ රටේ ජාතිවදය,ආගම්වාදය අතිකරන්න උත්සාහ කරන අය්ට හොදම තෑන කියන එක.
    ඒ නිසා අපි කොහොම හරි මේ Site එක තුල තියන මේ ජාති වාදි,ආගම්වාදී හෑසිරීම් නවත්වන්නම ඕනා.නෑතිනම් Ek කියන්නෙ Tamilnet වගේ මේ රටේ විනාශයට වග කිව යුතු තවත් Site එකක් වෙන එකෙ නවත්වන්න බෑ.:no::no::no::no:
    .

    Ane banda ban eka tamai. math Muslim Sohodrayinta benna kisima hetuwak netuwa.mokada mata comments gahala thret krapu hinda.meke yatain game ekak yanwa ban.me okkoma nawatanna one.metala godak kattiya muslim kiyagena un muslim nemai hoyala baladdi.Sinhala kiyagena un sihalath nemai.mama nam kiyanne siyaluma Thread "agam walata vidudda katakrana"Remove karala dann tyenne.meken yanne aye jathiwadi gatumakata apita yann wena eka.eka parak udde tbila ke denek merunada.meka machan sampuranyenma nawatala danna one.meta isalla mehama seen ekak tbbe nehene.api okkoma ekhu wela meka nawatann one.Sinhala baudda,Muslim ,Katholika,Hindu api okkoma ekuthu wenna one.tawa podden math digatama kachal yanwa muslim krayoth ekka.