cafe walin fb log unada ban hack wenna?

onna reported.....hope u r telling the truth machan

ne ban mekige gon weda ban.meki yaluwekta deela login eka.eki leek karala ban!!![]()
anna akane ban.nangi athine waradda.dan etin awa gana katha karala wadak na.dan karanna tiyenni report karana eka tamai.

kohomada report karanne ban
onna report kara.----
profile link aka click karapan.profile ekata giyama left said ake yatama tiyanawa report this person kiyala


onna report kara.----
me dan unu unuwe facebook ekata register une











ela ela eeye mama,account ekak hada gattha,oya case eka report karannama,nangita kiyapan,aye password wena kattiyata dunnoth kana pelenna gahanawa kiyala,අන්තිමට යාලුවනේ ඔන්න වැඩේ හරිගියා!!!මම හිතන්නේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා!!
ගොඩාක් ස්තූතියි යාලුවනේ!!පින් සිද්ද වෙනවා!!!අන්න ඒකයි මම එලකිරි එකට හදවතින්ම ආදරේ කරන්නේ!!!!
Elakiri IS The Best!!!!![]()
mama newei uba
අන්තිමට යාලුවනේ ඔන්න වැඩේ හරිගියා!!!මම හිතන්නේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා!!
ගොඩාක් ස්තූතියි යාලුවනේ!!පින් සිද්ද වෙනවා!!!අන්න ඒකයි මම එලකිරි එකට හදවතින්ම ආදරේ කරන්නේ!!!!
Elakiri IS The Best!!!!![]()