Please Sign petition | Reduce SL post Shipping Charges

shenat

Well-known member
  • May 13, 2007
    57,881
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    wena third party ewa meeta aduwata karanwa dan..mekek ganath wadi. tracking ekak,transparency ekakuth naaa

    ඉතින් ඒවා පාවිච්චි කරපන්කො. වැඩේ ඉවරයිනෙ
    අඩු කරන්න කියන්නෙ අඩුවට දෙන්න පුලුවන්ද පාඩු නොවී??
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    ඕව නන් තබ සතේකට ගනන් ගන් නෑ.පුලුවන්නන් මීඩියා වලින් ඕක ටොපික් එකක් කරපන්.නැත්තන් ඕව වෙන්නෙ නෑ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Sign Petition

    Guys please sign this and share also.

    any advice or ideas welcome
    ලංකවේ මිනිස්සු online petition ගැන දන්නේ නැති නිසා government එක ඕවා care කරන්නේ නැහැ. අනික government organization එකක් නිසා කොහොමටත් වැඩක් වෙන්නේ නැහැ ලංකාවෙ.

    Reliable courier companies තියන එකේ දැන් post එක පස්සෙ පන්නල වැඩක් නැහැ බං.
     
    • Sad
    Reactions: patiencefox