PLEASE TAKE SOME TIME TO READ !!!!!!!!!!!

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මචන්ලා ලොකු උදව්වක්.. මේ මගෙ යාළුවෙක් .. පුලුවන් විදියට උදව්වක් දෙන්න බලන්න...

    555899_215867175204610_1462277443_n.jpg


    ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..

    කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..

    අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා.. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?

    මේ Facebook එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා..

    ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..

    ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි.. එමෙන්ම අපට INBOX කිරීමෙන්ද ඔබට තව අවශ්‍ය විස්තර ඇත්නම් ලබාගත හැකියි..

    විමසිය හැකි අය..

    නිමේෂ් ගමගේ (https://www.facebook.com/NimeshGamage)
    හෝ
    අසංක හෙන්දහේවා(https://www.facebook.com/asankahendahewa)
    හෝ
    අසන්ත මෙන්ඩිස්(https://www.facebook.com/asanthachristina)
    සම්බන්ධ කරගත හැක.

    මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

    ගිණුම් අංකය - 100953703167
    නම - N.R.R.Gamage
    බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
    ශාඛා අංකය-009

    හැකි හැමෝම මෙය අනිවාර්යයෙන් SHARE කර අනෙක් මිතුරන්ව දැනුවත් කරන්න.. ඔබ සැමටම ස්තූතියි..


    මේ ෆොටෝ එක පුළුවන්නම් share කරන්න....

    https://www.facebook.com/photo.php?...482865647.4635.105916989532963&type=1&theater