Please Vote Ranil

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Jake Gyllenhaal Love GIF
     
    • Haha
    Reactions: zid2021

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    Pala Ponnaya Yanna
    පෝනිලාගේ පොන්නයෙක් කියන්නේ බඩු පොන්නයෙක්.....

    පොන්නයෝ වර්ග දෙකයි, එකක් බඩු පොන්නයෝ ගෑණි විදිහට හැසිරෙන්නේ.... අනෙකා පොර...

    රෝයල් එකට ගිහින් දාපු ඩ්‍රයිවර් නේද පොන්න පොර එතකොට....
     
    • Like
    Reactions: Spiderman.Ayya

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අවම මහත්මා සදාචාරයවත් නැති බව ලොවට පෙන්නු සජිත්තුමා

    එලීයෙ බැනල රෑට සෙට් වෙලා හොරෙන් පාටි දාන එක වැරදි උනත් අර වගෙ තැනක මනුස්සයෙක් අතට අත දෙනකොට බිල්ල වගෙ හැන්ගෙන එකෙක් කොහොමද ජනාධිපති වෙන්නෙ?

    සුමනදාස ද කොහෙද නාම යෝජනා දෙනකන් කතා නොකර ඉන්න කියල ඇති එක්කො කේරල ගුරෙක් ලනුවක් දීල අති කතා කරන්න එපා අතට අත දෙන්න එපා අපලයි කියල. නාමයෝජනා දුන්නෙත් මෙයා විතරක් පස්ස පත්තෙන් ගිහින් ඉතින් කොහෙද තාක්ශන යුගේ රටක් හදනව කියන්නෙ

    කේරල ආඩිගුරා ගේ උපදෙස් අනුව නාමයෝජනා දෙනතෙක් කතා බහ අපලයි..අතට අතදීම අපලයි...නාමයෝජනා පත දෙන්න ඕනෙත් පස්සෙන් පස්සට ගිහින්ද