Pleezz Help

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මන්දාරමේ නෙතඟ විපරම් කලා
මනමාල පෙම් වාරණේ ..
සීත පෙම් මාරැතේ වටලලා හිත මගේ
ඔබ වෙතම ඒහී වගේ ..
තුරැලේ උන් කාලේ ඔබගේ
සිහි වී අද ඊයේ වාගේ ..
මහදේ තවමත් ඇත සෙනෙහේ
ඔබ මැව්වේ මට පමණකි ....

නිල නොවන වස්සානේ තරුවක් වෙලා
පායන්න ආකාසයේ ..
සංකාව නෙත මාගේ හොල්මන් කළා
මනසේ කුරිරු රාත්‍රියේ ..
ඔබ මාගේ හිත එක්ක සෙල්ලම් කළා
ලෙල්ලම් උනා ආදරේ ..
තුරුලේ උන් කාලේ ඔබගේ
සිහි වෙයි අද ඊයේ වාගේ ..
මහාදේ තවමත් ඇත සෙනෙහේ
ඔබ මැවුවේ මට පමනකි ......

දිගුදැස රහසේම එක්තැන් වුනා
අත වනන සන්තාපයේ ..
මා දුටුවා පෙම් සිහිනේ හිස්තැන් උනා
ඔබ නික්මිලා ගිය දිනේ ..
ඔබ මාගේ හිත එක්ක සෙල්ලම් කළා
ලෙල්ලම් උනා ආදරේ ..
තුරුලේ උන් කාලේ ඔබගේ
සිහි වෙයි අද ඊයේ වාගේ ..
මහාදේ තවමත් ඇත සෙනෙහේ
ඔබ මැවුවේ මට පමනකි ......


(Mandarame) Sanka Dineth මේකද:rolleyes: