pls help me to get rahasin lyric

agathari

Member
May 25, 2013
2
0
0
hello guys could u pls help me to get rahasin lyric song from infaas feat iraj... im not sri lankan, but i want to sing this song for my friend n surprised her,that i can sing in sinhalese...ty for the help:)
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රහසින් මට රහසින්

රහසින් මට රහසින්
ලංවී කියූ කතා
දෑසින් නුඹෙ දෑසින්
මුළු ලොවම දීස් වුනා

පිනි ඇහැරෙන සීතලේ නුඹෙ මතකයන් උණුහුම තමා
නිම් නැති හසරැල් පෙලේ දඟකාරකම් නිති සිහි වුනා
මා සැනසුවා සදා මා ඈ සැනසුවා සදා
ඈ ආදර වදන් කියා මගෙ ජීවිතය දැල්වුවා

රහසින් මට රහසින්
ලංවී කියූ කතා
දෑසින් නුඹෙ දෑසින්
මුළු ලොවම දීස් වුනා

සඳකඩ පහණ සේ ආලය කැටයම් කලේ
සදා නොවෙනස් නොවන සේ ඔබ මා හා මා හා
සදා නොවෙනස් නොවන සේ ඔබ මා හදට ළං වුනේ
සුරඟන කතා පෙළෙන් ඔබෙයි මගෙයි කතාවයි මේ

රහසින් මට රහසින්
ලංවී කියූ කතා
දෑසින් නුඹෙ දෑසින්
මුළු ලොවම දීස් වුනා...