pls help me...

redundent

Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    මගේ girl friend අද උදේ අයියේ මම positive වෙලා කියලා message එකක් එවලා තිබුනා.... මේ photo එකත් එක්ක
    මම කිව්වා උණු වතුර බොන්න ... vit c ගන්න .... පරිස්සමෙන් ඉන්න... ගෙදරටම වෙලා ඉන්න කියලා ....
    එයා කියනවා මම තෝව මරනවලු....
    Confuse වෙලා ඉන්නෙ මම... ඇයි ඉතින් එයා එහෙම කියන්නේ ... pls help me...
    271908201_3170349709915988_2152211814430112253_n.jpg